පරණ ග්‍රීක් ප්‍රතිමා හෝ චිත්‍ර එහෙම බලන්න, පරිපූර්ණ පුරුෂ ප්‍රතිමා හෝ චිත්‍ර තියෙනවා නමුත් තඩි ශිෂ්ණ ඒවා වල නැහැ. ඒ කාලේ තඩි ශිෂ්නයක් තියෙනවා කියන්නේ වනචාරී දෙයක් විදියට සැළකුව. ඔය බුද්ධ චරිතයේ තියෙන්නේ අශ්ව ශිෂ්නයක් වගේ එකක් තිබ්බ කියල, ඒ කියන්නේ ශිෂ්ණය ශරීරයට ගිලිලා තියෙනවා කියල. එකට හේතුවත් ඉහත කාරණේ ම තමයි, ශිෂ්ණය ඉතා කුඩා වීන මහා පුරුෂ ලක්ෂනයක් විදියට සැළකුව. තවත් දෙයක් තියෙනවා, ශිෂ්ණය විශාල නම් පෘෂ්ඨික ක්ෂෙත්රඵලය වැඩියි ස්නායු අන්ත වැඩියි ඉක්මණින් සූරතානතයට පත්වෙනවා, ශිෂ්ණය කුඩායි නම් පෘෂ්ඨික ක්ෂෙත්රඵලය අඩුයි ස්නායු අන්ත අඩුයි සූරතානතයට පත් වීමට ගත වන කාලය වැඩියි. ඉතින් විශාල ශිෂ්නයක් තියෙන්නේ ඇයි? ඉක්මණින් කාර්යය කරන්න පුළුවන් නම් පරම්පරාව ඉදිරියටයාම වඩාත් තහවුරු කෙරෙනවා, චාන්ස් වැඩියි. සරළව කිව්වොත් ඉක්මණට ගැහුවා මාරු වුනා! එතකොට කෙල්ලන් තඩි ශිෂ්නයකට කැමති ඇයි? පැහැදිළිවම පරිණාමික කාර්යය නිසා, කීප දෙනෙකු සමග එක් වන්න පුළුවන්, චාන්ස් වැඩියි. නමුත් පෙරදිග මේක වෙනස්, මොකද හේතුව දීර්ඝ ශිෂ්ටාචාරයක් තිබීම නිසා පරිණාමික කාර්යය හරියට කෙරිලා නැහැ, නතර වෙනවා. මේ වගේ තව උදාහරණ තියෙනවා, පරිණාමික ක්‍රියාවලිය නතර වුන, ස්ත්‍රීන් බැලුවම විශාල උකුළක් තියෙන එක වඩාත් ආකර්ශනීය දෙයක් වුනා, එසේම උකුළ විශාල නම් ප්‍රසූතිය පහසුයි, මව සහ දරුවා දෙදෙනාම ජීවත් වීමේ සම්භාවිතාව වැඩියි. මේ හේතුව නිසා තමයි පිරිමින් විශාල උකුළක් ඇති ස්ත්රීන්ට කැමති. විද්‍යාවේ දියුණුව නිසා දැන් ස්ත්‍රීන් ට විශාල උකුළක් තිබීම අවශ්‍යම නැහැ. ඉතින් පරිණාමික ක්‍රියාවලිය නතර වෙලා තියෙනවා.