ටෙහෙරාන් Rugby

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ටෙහෙරාන් RUGBY

ටෙහෙරාන් නුවරදී පෙරේදා ආරම්භ වු නොබැඳි ජාතීන්ගේ 16 වන රාජ්‍ය නායක සමුළුව සඳහා ලංකාව නියෝජනය කරමින් ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් පසුගියදා ඉරානය බලා පිටත්ව ගියා.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂද ගොස් තිබෙනවා.

යෝෂිත රාජපක්ෂ යනු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිළධාරියෙකු නොවේ. ඔහු නාවික හමුදාව නියෝජනය කරන රගර් ක්‍රීඩකයෙකි.

යෝෂිත රාජපක්ෂගේ ගමන් හා හෝටල් වියදම් ගෙවෙන්නේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ධනයෙන් නොව රටේ අසරණ මිනිසුන්ගේ මුදල් වලිනි.
 
  • Like
Reactions: naleen rox