වෙන ඒකෙක් ඒක්ක??? ඒකට ඹ්වා කරන්න දෙන්නෙ නැහැ බන් ගෙදරින්. අම්මලා පස්සෙන්මයි. හොයනවා හොදටම. හැම ඒකම ගෙදරටත් කියනවා. මට අවුලක් නැහැ මොනව කළත්. ඒත් කැමැත්තෙන් ඉදලා, අවුරුදු දෙකක් විතර මාත් බලාගෙන ඉදලා, මන් හදිස්සි වෙලා බැනලා වැඩේ අවුල් කරගත්ත නම් අපරාදෙ බන්.![]()
machan mehema ahuwata aul ganna epa, umbe vayasa keeyada ? umba inne bandina vayasakada ?

