*~! Anti-Ransomware !~*

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,965
    4,643
    113
    Loading...
    8hETBed.png


    මේ දවස්වල තියෙන දරුණුම ගණයේ වයිරස් ඒකක් තමයි crypto-ransomware කියන්නෙ.:oo: මැසිමට රිංගුවොත් සදා අනාතයි... අපේ ෆයිල්ස් ලොක් කරලා ඒවා අන්ලොක් කරන්න අපෙන් සල්ලි ඉල්ලනවා. $500 වගේ ඉල්ලනවලු අපේ ෆයිල්ස් අන්ලොක් කරන්න.:eek:

    මේ වගේ මැසේජ්ලු ඒන්නෙ.​


    November 2015 සිට US, France, Germany, Denmark, the UK and Romania කියන රටවල 3,009 Internet users ලා මේ වයිරස් ඒක නිසා data loss කරගෙන තියෙනවා කියලා අධ්‍යනයකින් තහවුරු වෙලා තියෙනවලු හොදේ...:shocked::yes:

    ලංකාවෙත් දන්න කිහිප දෙනෙක්ට මේක වෙලා තිබුණා.:rolleyes: මේ ළගදි කිරියෙම සහොදරයෙක් නූලක් දාළ තිබුණා ( ඒ නුලට මෙතනින් යන්න ) ඒයාගෙ ෆයිල්ස් ලොක් වුණා කියලා මේ වයිරස් ඒක නිසා. අන්ලොක් කරන්න බැහැ.:oo: සල්ලි දුන්නත් වැඩක් වෙන්නෙ නැහැ දිගටම හයිජැක් වෙනවා. වයිරස් ඒක සමහර වෙලාවට රිංගන්න පුලුවන්.:yes: වයිරස් යන්න කළින් ඒකට සරල විසදුමක් ගෙනාවා කස්ටියට.:D

    Bitdefender කියන අැන්ටිවයිරස් හදන අායතනයෙන් Anti-Ransomware ඒකක් මේ වෙනකොට Release කරලා තියෙනවා.;) ඒයාලා කියන විධියට මේකෙ සාර්ථකයි. ඉස්සරහට ඒන්න පුලුවන් මේ වයිරස් ඒකේ Updates (CTB-Locker, Locky and TeslaCrypt) වලටත් මේක සැට්ලු.:yes:

    මෙන්න බන්ඩිය.:P

    mzahAN1.jpg


    sQgciHc.jpg


    wquyvdz.jpg

    මේක බැලූ බැල්මට පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. නමුත් අැතුලතින් සංකීර්ණව වැඩ.:cool: අැලට් ඒකේ ඉදලා ෆයිල්ස් ලොක් කරන්න හදුවොත් අල්ලන් සීන් ඒකක්ලු තියෙන්නෙ. හැමෝටම Licence AV පාවිච්චි කරන්න බැරි නිසා,:sorry: Free AV පාවිච්චි කරන කටිටියත් ඉන්න නිසයි මේක දාන්නෙ. :yes:කිසි කරදරයක් නැහැ පාඩුවෙ වැඩ. මේක පොඩි Vaccine Tool ඒකක්.:rofl:

    පහළින් අලුත්ම Official Version ඒක බාගන්න.

    >>>Bitdefender Anti-Ransomware Official 5MB<<<​



    >>>Bitdefender Anti-Ransomware Portable 8MB<<<​


    වැදගත් වුණා නම් සලකගෙන යන්න.;)

     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔය බිට් ඩිෆෙන්ඩර් කාරයාම වෙන්න ඇති ඔය වයිරස් එකත් හදන්න ඇත්තෙ .... ලෙඩේ හදනවා, ඊටපස්සෙ බෙහෙත විකුනනව ... මරු ගේම ..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    සිරාම වැදගත්.දන්න කෙනෙක් ඒ මැල්වෙයාර් එක ගැන විස්තර ටිකක් කියන්ඩකෝ.. :D REP++