අපෝ බං අපේ ආයතනෙ ලොක්ක කියල පොඩි ප්‍රොජෙක්ට් එකක් කරා ඒකෙන් ආයතනෙ හොඳ ෆයිනෑන්ෂියල් බෙනිෆිට් එකක් එනව . මගේ බොසී වයස ගැනියක් මේ ගෑනිට හෙන ඇරියසනෙ බං මම ඒ ප්‍රොජෙක්ට් එක කරාට. එක එක හින්ට් පාස් කරනව ගිය සතිය පුරාම. මේකි තමා ෆයිනල් ඇප්රූවල් එක දෙන්න ඕන ඒකි ෆියිනෑන්ස් මැනේජර් නිසා අද ෆයිනල් වව්චර් එක ගියාම අදාලම නැති උට්ටවල් කියවනව. මම ඊට පස්සෙ කීව ඔයාලගෙ අර බෙනිෆිට් මේ බෙනිෆිට් ගන්න ඔය මොනාවත් නෑ මේකට තමා ප්‍රශ්නෙ නේද ඕන නම් ඇප්රූ කරන්න බැරිනම් නිකන් ඉන්න කියල. මොන් හුට්ටක්ද ගැනු මැනේජර්ලනම් ඕනම නෑ පට්ටම කුහකයි. 


අනුරාධයාගෙ ඩයරියක් වගේ ඇති ගනං ගන්න එපා
අනුරාධයාගෙ ඩයරියක් වගේ ඇති ගනං ගන්න එපා
