ටොක්සික් බොස්

nul

Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    අපෝ බං අපේ ආයතනෙ ලොක්ක කියල පොඩි ප්‍රොජෙක්ට් එකක් කරා ඒකෙන් ආයතනෙ හොඳ ෆයිනෑන්ෂියල් බෙනිෆිට් එකක් එනව . මගේ බොසී වයස ගැනියක් මේ ගෑනිට හෙන ඇරියසනෙ බං මම ඒ ප්‍රොජෙක්ට් එක කරාට. එක එක හින්ට් පාස් කරනව ගිය සතිය පුරාම. මේකි තමා ෆයිනල් ඇප්රූවල් එක දෙන්න ඕන ඒකි ෆියිනෑන්ස් මැනේජර් නිසා අද ෆයිනල් වව්චර් එක ගියාම අදාලම නැති උට්ටවල් කියවනව. මම ඊට පස්සෙ කීව ඔයාලගෙ අර බෙනිෆිට් මේ බෙනිෆිට් ගන්න ඔය මොනාවත් නෑ මේකට තමා ප්‍රශ්නෙ නේද ඕන නම් ඇප්රූ කරන්න බැරිනම් නිකන් ඉන්න කියල. මොන් හුට්ටක්ද ගැනු මැනේජර්ලනම් ඕනම නෑ පට්ටම කුහකයි. 🤬🤬🤬

    අනුරාධයාගෙ ඩයරියක් වගේ ඇති ගනං ගන්න එපා 😢
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Next thread

    අපේ කම්පැණියෙ අය මාව ගනන් ගන්නෙ.... see more
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,522
    17,652
    113
    ගෑනූ මැනේජර්ලා යටතේ වැඩ කරන්න එපා

    ගෑනු ජ්‍යොතිෂය උන්ගෙන් කේන්දර බලන්න එපා

    ගෑණු දොස්තර ලගෙන් බේත් ගන්න එපා

    ඇයි කියලා අහන්න එපා ;)
     
    • Like
    Reactions: ozykolla and nul

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,011
    27,665
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොනා කරන්නත් immediate bossa ව ශේප් එකේ තියා ගන්න ඕන
    උබ ඒකිව override කරාම ඒකිට මලපනිනවා.
    ඕකට ගෑනු පිරිමි බේදයක් නෑ.
    territorial mindset නිසා පිරිමි ඔය වගේ දේවල් වලට ගෑනුන්ට අන්ත වෙන්න පුළුවන්
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    මොනා කරන්නත් immediate bossa ව ශේප් එකේ තියා ගන්න ඕන
    උබ ඒකිව override කරාම ඒකිට මලපනිනවා.
    ඕකට ගෑනු පිරිමි බේදයක් නෑ.
    territorial mindset නිසා පිරිමි ඔය වගේ දේවල් වලට ගෑනුන්ට අන්ත වෙන්න පුළුවන්
    මේක මචං එයාගෙ සබ්ජෙක්ට් එකට අදාලවත් නැති දෙයක්. අනික මම කියලත් තිබ්බෙ මෙහෙම එකක් වෙනව ලොක්ක මේ ප්‍රොජෙක්ට් එක කරන්න කීව කියල. මුන්දැ මේක සැබොටාජ් කරල ගම කන්න වගේ ට්‍රයි එක. හිතාගෙන ඇති මම එයාගෙ පොසිෂන් එකට ට්‍රයි කියල. උං උඩට ගිහින් තියෙන්නෙත් එක එකාට ගොට්ට අල්ලලා නිසා අපිත් එහෙම කරයි කියල බය ඇති .

    මම හිතන්නෙ හීන මානෙ. මමයි තව කෙල්ලෙක් ඉන්නව ඒකියි තමා මෙයාගෙ වැඩ සේරම ඇදල දෙන්නෙත්. ඒත් කෙලින්නෙත් අපි දෙන්නටම තමා.
    ------ Post added on Nov 1, 2025 at 12:27 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,694
    16,450
    113
    ගෑනූ මැනේජර්ලා යටතේ වැඩ කරන්න එපා

    ගෑනු ජ්‍යොතිෂය උන්ගෙන් කේන්දර බලන්න එපා

    ගෑණු දොස්තර ලගෙන් බේත් ගන්න එපා

    ඇයි කියලා අහන්න එපා ;)

    4fc3cf0248454.jpeg
     
    • Haha
    Reactions: nul and thomian

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,863
    11,309
    113
    අපෝ බං අපේ ආයතනෙ ලොක්ක කියල පොඩි ප්‍රොජෙක්ට් එකක් කරා ඒකෙන් ආයතනෙ හොඳ ෆයිනෑන්ෂියල් බෙනිෆිට් එකක් එනව . මගේ බොසී වයස ගැනියක් මේ ගෑනිට හෙන ඇරියසනෙ බං මම ඒ ප්‍රොජෙක්ට් එක කරාට. එක එක හින්ට් පාස් කරනව ගිය සතිය පුරාම. මේකි තමා ෆයිනල් ඇප්රූවල් එක දෙන්න ඕන ඒකි ෆියිනෑන්ස් මැනේජර් නිසා අද ෆයිනල් වව්චර් එක ගියාම අදාලම නැති උට්ටවල් කියවනව. මම ඊට පස්සෙ කීව ඔයාලගෙ අර බෙනිෆිට් මේ බෙනිෆිට් ගන්න ඔය මොනාවත් නෑ මේකට තමා ප්‍රශ්නෙ නේද ඕන නම් ඇප්රූ කරන්න බැරිනම් නිකන් ඉන්න කියල. මොන් හුට්ටක්ද ගැනු මැනේජර්ලනම් ඕනම නෑ පට්ටම කුහකයි. 🤬🤬🤬

    අනුරාධයාගෙ ඩයරියක් වගේ ඇති ගනං ගන්න එපා 😢
    උඹ කියපන්කො උඹට දුන්න වැඩෙ ආවෙ උඩින්, උඹ කරා කියලා. උඹට ඔනෙ ඔනෙ එව හිතලා ප්‍රජෙක්ට් කරන්නෙ නැ නෙ
     
    • Like
    Reactions: nul

    lilman

    Well-known member
  • May 10, 2009
    40,920
    54,495
    113
    Colombo
    මමයි තව කෙල්ලෙක් ඉන්නව ඒකියි තමා මෙයාගෙ වැඩ සේරම ඇදල දෙන්නෙත්. ඒත් කෙලින්නෙත් අපි දෙන්නටම තමා

    පුක දී නසී ??
     
    • Haha
    • Like
    Reactions: Little Hulk and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    උඹ කියපන්කො උඹට දුන්න වැඩෙ ආවෙ උඩින්, උඹ කරා කියලා. උඹට ඔනෙ ඔනෙ එව හිතලා ප්‍රජෙක්ට් කරන්නෙ නැ නෙ
    ලොක්ක කෙලින්ම මාව contact කරන එක තමා මට පේන්නෙ අවුල . මොනා කරන්නද ලොක්ක කිව්ව්ම නොකරත් බෑ මේ ගෑනි අවුල් වෙන නිසා කරලත් බෑ.