ටොන් හතේ මෝරා පුරවයි

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    ටොන් හතේ මෝරා පුරවයි

    පකිස්ථානයේ කරච්චි ධීවර වරායට ගොඩගැසූ මීටර් 12ක් දිග ටොන් 7ක් බරැති සුදු මෝරකු දොඹකර දෙකක ආධාරයෙන් ගොඩට ගැනීමට පැය හතරක් ගතවිය. පකිස්ථාන ජාතිකයෙක් මෙම මළ මෝරා ඇමෙරිකා ඩොලර් 2000කට (රුපියල් 230,000) මිලට ගත්තේය. ඔහු එම මෝරා පුළුන් පුරවා සුරක්ෂිත කිරීමට අදහස් කරයි

    pakistan-shark2.jpg

    residents_gather_as_a_whale_shark_is_pulled_from_t_4f31dd849a1.jpg

    tiburon-gigante11.jpg

    article-0-119FCB61000005DC-416_634x4111.jpg

    b_120208099.jpg

    hallan-un-tiburon-ballena-de-unos-doce-metros-en-las-costas-paquistanies-000x381-L.jpg

    hgtyhgtgyhtgyhgtg1.jpg