ටොප් ජොබ් එකේ අමුතු ඇඩ් එක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,180
    12,107
    113
    hoyana kena kohoma kenek wenna onida kiyala hondata therum karala dena eka hondaine ... 🙄
    ඒක ඇත්ත..බලපන් එහෙම පැහැදිලි කරලා .අන්තිමේදි කියන්නේ. ට්රේනින් ඩයල් එකක් ගන්නේ කියලා..ලොල්. හොයන්නෙත් හොදම එකෙන් . පට්ට ලාබෙට මරවගන්න පුලුවන් එකෙක්.
     
    • Like
    Reactions: albuz

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,289
    7,802
    113
    me top job site eka nemene.
    e ad eka dala tiyenneth website eka hadapu ayamai

    image.png
     
    • Like
    Reactions: Golden2015

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    ඒක ඇත්ත..බලපන් එහෙම පැහැදිලි කරලා .අන්තිමේදි කියන්නේ. ට්රේනින් ඩයල් එකක් ගන්නේ කියලා..ලොල්. හොයන්නෙත් හොදම එකෙන් . පට්ට ලාබෙට මරවගන්න පුලුවන් එකෙක්.
    ah eka ithin field eke hati wenna athi...masa 6k wage weda hondai kiyala therunama (degollantama) thamantama puluwan demand karanna...traning ekakuth aragenane...padu naha...increment dunne nathnam 1 month kalin danum dila ain wenna thiyenne 🙄
     
    • Like
    Reactions: Shamal3001