ඉස්සර බන් ෂා Fm එකේ ගියා මරු නන්ස්ටොප් වගයක්. ඔරිගිනල් ආර්ටිස්ලා තමා සින්ග් කලේ. චන්දන / වැලිතුඩුව / චන්ද්‍රසේන වගේ 90 සෙට් එක සින්ග් කලේ. මොකද්ද බන් ඒ නන්ස් ටොප් එක? පොඩ්ඩක් දන්න කෙනෙක් දාපන්කෝ.