ටොපා කූඹියෙක් කෑවෝ... 18+

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    Den itin umba gihin cha wenda bena
    Man wath ada yannam adress eka kiyapan :P

    සිකුරාදා ඔෆිස් එකෙන් එලියට පැනල කඩේට ගිහිල්ල මුදලාලිත් එක්ක කයිය ගහන ගමන් රතුළූණු ගෙඩි දෙක තුනක් උස්සගෙන ආව ඔෆිස් එකට, ටොයිලැට් එකට ගිහිල්ල ළූණු ගෙඩිය කඩල මල්ලි හිනස්සල හොඳට ඔලුවෙ ඇතිල්ලුව, කෑ මුඛය හොඳට ගෑවෙන්න ඊට පස්සෙ සාක්කුවෙන් සෙර්වියට් පේපර් එකක අරගෙන ඔලුව වහල ජොකා දාගත්ත කරුමෙ කියන්නෙ ළූණු කෑලි ටික කොමඩ් එකට දාල ෆ්ලශ් කරන්න හිතාගෙන හිටියෙ ඒත් ඒක බිම වැටුන මොනව කොරන්නද එහෙමම දාල ආව.ඔෆිස් එකේ කොල්ලෙක් ඊට පස්සෙ ටොයිලට් එකට ගිහින ඇවිත් කියනව, ''අඩෝ බලපන් කවුද එකෙක් ටොයිලට් එකේ ලුණුමිරිස් හදල''නේ කියල.කොහොම හරි හවස පහට ඔෆිස් එකෙන් යන්න කලින් චෙක් කරල බැලුව, වැඩේ 80% විතර සුවයි ඉදිමුම අඩුයි, රත් පැහැය අඩුයි, වේදනාව අඩුයි. එහෙමම ගියා පැය හතක් විතර යන්න ඕන පිට කොටුවෙ ඉඳල ඉතින් ගෙදර ලඟ හෝල්ට් එකේ බැස්ස රෑ 1.30ට විතර තව 2km විතර පයින් යන්න ඕන, යද්දි මගදි පලු ගහක් යටට පම්ප් එකක් දාන ගමන් ටච් එකක දාල බැලුව වැඩේ ගොඩ, ගෙදරට ඇද්ද ශේප් එකේ, ලෙඩේ 95%ක් සුවයි, වැඩ ගත්ත ඇරියසුත් එක්ක.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    ළූණු ගෙඩිය කඩල මල්ලි හිනස්සල හොඳට ඔලුවෙ ඇතිල්ලුව
     

    tarzanbappa

    Member
    Nov 21, 2007
    244
    35
    0
    ෆෙයර් ඇන්ඩ් ලව්ලි වලට ඔකේ ගෙඩි දානවා.. මිරිස් කුඩුයි ලුනු කුඩුයි ගම්මිරිරිස් කුඩුයි දාලා ටික වෙලාවක් හිටු සනීප වෙන්ට


    :D:D:D:D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    7490370.gif