ටොපික් එක්ක නැ....

ටොපික් එක්ක නැ....

අපිට නැතිවන රට...

ලංකාව යනු සිංහලයාගේ නිජබිමයි..............වෙනත් ජාතින්ට මේ රට සමාන පුරවැසියන් ලෙස ඉන්න පුළුවන්..නමුත් මේක සිංහලයාගේ නිජබිමයි.....හැමෝගෙම මව්බිමයි හැබැයි සිංහල නිජබිම...

ඒ දෙකේ ලොකු වෙනසක් තියනවා

දැන් පොඩ්ඩක් වතුකරයේ ඉන්න දේශපාලකයින් කරන දේ බලන්න....මේ අයත් දැන් ටික ටික උතුරේ සෙල්ලම දාලා යන්නේ...දැන් හැමෝම කියන විදිහට බලය බෙදන්න ගියොත් මේ රටේ තැනින් තැන කොලනි හදන එකයි වෙන්නේ.......

කොටින්ට කඩේ ගිය වික්‍රමබාහුලා මනෝගනේෂන්ලගේ ආණ්ඩුව දැන් තියෙන්නේ....යුද්ධය දින්න මහින්දලාව ඉලක්ක කර කර මනෝ ගනේෂන් ල තමයි ආණ්ඩුව කරන්නේ...

මතක තියාගනින් සිංහල භාෂාවට හා දෙමළ භාෂාවට මේ රටේ එක තැන අයිති විය යුතු නැ....මොකද සිංහල තමයි මේ රටේ භාෂාව....

දෙමළ කතා කරන අය ගේ ජනගහන වර්ධනය වැඩියි...හොඳට මතක තියාගනින් අපිට තියෙන්නේ රටෙන් කොටසක් නැති වෙන තර්ජනයක් නෙමෙයි රටම නැති වෙන තර්ජනයක්....අන්න ඒක මතක තියාගන්න...රනිල් ගේ්න්න එපා කිය කිය හැමදාම කිව්වේ ඒක නිසා
 
nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    SLJ0aNU.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සම්බන්ධන් නිදහස් දිනය අමතක කලාද? - අමතක උනාද?

    නිදහස් දිනය වෙනුවෙන් සියළු නායකයන් නිදහස් දින පණිවිඩ නිකුත්කළද යහපාලන විපක්ෂනායක ආර් සම්බන්ධන් මේවන තෙක් නිදහස් දින පණිවිඩයක් නිකුත්කර නොමැත.

    ජනපතිවරයා තම නිදහස් දින කතාවේ වැඩි අර්ධයක් දෙමළ ජනතාව වෙනුවෙන් වෙන්කරමින් එකම දැයක් ගැන පාරම්බෑවද ඔවුන් විසින්ම පුදන ලද විපක්ෂනායකධූරය දරණ ආර් සම්බන්ධන් ඔවුන්ටවත් අවනත නොවන බවට නිදහස් දිනයේදී ඔප්පුකරමින් තිබේ.

    පණිවිඩයක් නිකුත්කිරීම හෝ නොකිරීම ඔහුට අයත් කාර්යයක් වුවත් එයින් හැඟවෙන්නේ කුමක්ද යන්න ගැඹුරින් අධ්‍යනය කිරීම රටේ වර්තමාන තත්වය ගැන හිතා කටයුතු කරන සැමගේ අවධානයට ලක්විය යුතුය.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව

    :lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ටීඑන්ඒ න්‍යාය පත්‍රයට ඇමරිකාවෙ උපදෙස්වලට ඉන්දියාවෙ ඕනැ එපාකම්වලට අනුව නටන රූකඩවලින් ජාත්‍යාලයක් බලාපොරොත්තු වන්නා මෝඩයෙකි...