ටොපික් එක්ක නැ....
අපිට නැතිවන රට...
ලංකාව යනු සිංහලයාගේ නිජබිමයි..............වෙනත් ජාතින්ට මේ රට සමාන පුරවැසියන් ලෙස ඉන්න පුළුවන්..නමුත් මේක සිංහලයාගේ නිජබිමයි.....හැමෝගෙම මව්බිමයි හැබැයි සිංහල නිජබිම...
ඒ දෙකේ ලොකු වෙනසක් තියනවා
දැන් පොඩ්ඩක් වතුකරයේ ඉන්න දේශපාලකයින් කරන දේ බලන්න....මේ අයත් දැන් ටික ටික උතුරේ සෙල්ලම දාලා යන්නේ...දැන් හැමෝම කියන විදිහට බලය බෙදන්න ගියොත් මේ රටේ තැනින් තැන කොලනි හදන එකයි වෙන්නේ.......
කොටින්ට කඩේ ගිය වික්‍රමබාහුලා මනෝගනේෂන්ලගේ ආණ්ඩුව දැන් තියෙන්නේ....යුද්ධය දින්න මහින්දලාව ඉලක්ක කර කර මනෝ ගනේෂන් ල තමයි ආණ්ඩුව කරන්නේ...
මතක තියාගනින් සිංහල භාෂාවට හා දෙමළ භාෂාවට මේ රටේ එක තැන අයිති විය යුතු නැ....මොකද සිංහල තමයි මේ රටේ භාෂාව....
දෙමළ කතා කරන අය ගේ ජනගහන වර්ධනය වැඩියි...හොඳට මතක තියාගනින් අපිට තියෙන්නේ රටෙන් කොටසක් නැති වෙන තර්ජනයක් නෙමෙයි රටම නැති වෙන තර්ජනයක්....අන්න ඒක මතක තියාගන්න...රනිල් ගේ්න්න එපා කිය කිය හැමදාම කිව්වේ ඒක නිසා