ටොපි චොකලට් ලාබෙට ගන්න තැනක්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ටොපි චොකලට් ලාබෙට ගන්න තැනක්

    පිටරටවලින් ගෙන්නපු ටොපි චොකලට් වගේ
    අයිටම් ලාබෙට ගන්න පුලුවන් තැනක් දන්නව නම් කියනවද යාලුවනේ...



    images
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    colombo 11 main street 1ke shops 3k 4k thiyanwa.
    පිටරටවලින් ගෙන්නපු ටොපි චොකලට් වගේ
    අයිටම් ලාබෙට ගන්න පුලුවන් තැනක් දන්නව නම් කියනවද යාලුවනේ...



    images
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රට ගිහින් ආව කියල බොරුවට නෑදෑයින්ට බෙදන්න නේද :D

    රට ගිහිං එන උනුත් කරන්නෙ මේකද කොහෙද කැන්ඩොස් කිට් කැට් වගේ නැතුව food city වලිං වගේ මාස් අරව මේව අරං බෙදනව :sorry: :sorry:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    රට ගිහින් ආව කියල බොරුවට නෑදෑයින්ට බෙදන්න නේද :D

    අම්මප කොහොමද කියපන් අපි දැන් විස්වාස කොරන්නෙ රට ගිහින් ආව කියන එකෙක් ඇත්තටම ඌ රට ගියාද කියල.. :lol::lol::lol::lol::lol::lol: රිලේශන්ල පවු යකොව්...
    :lol::lol::lol:
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    රට ගිහින් ආව කියල බොරුවට නෑදෑයින්ට බෙදන්න නේද :D

    එහෙම දෙයක් නෙවෙයි මම ඉන්නෙ කොරියාවේ මෙහේ ඉදන් චොකලට් එවන්න යන මුදලත්
    කාලයත් වැඩියි අනික බං හැමදාම වැඩ ඕවා පොස්ට් කරන්න යන්න වෙන්නෙත් නෑ...

    පව්ලෙ නෑයන්ගෙ පොඩි උන් කෝල් කරාම මැරෙන්න හදනවා චොකලට් එවන්න කියලා
    ඉතින් ඔන්න ඕකයි ඇත්තම සිද්දිය