ටොමී

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,476
    15,971
    113



    ටොමීගේ පවුලම නැතිවුණා.. දවස් හතරක් ගලහ කුරුස හන්දියේ ටොමිගෙ පවුල ගොඩගන්න ආවෙ නෑ. එයා කඩාවැටුණ කන්ද උඩ ඉඳගෙන හිටියා. අද මිනී හොයද්දී, හාරන්න පටන් ගත්තේ ටොමී ඉඳගෙන හිටපු තැනින්. එතැනින් එක්කෙනෙක්ව හමු වුණා.

    අද ඒ ගෙදරින් ඉතිරි ටොමී විතරයි 😓

    මේ හමු වුණ කෙනාගෙ සිරුර භූමදාන කරද්දී ටොමී... 😫
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    අපේ ගෙදර කට්ටිය රට පදිංචියට යනකොට බල්ලව වෙන ගෙදරක් කට්ටියට දීලා ගියා. Golden retriever කෙනෙක්. අවුරුදු කීපයකින් ඌට ගොඩක් ලෙඩ අවා. පස්සේ චෙක් කරද්දී අහු උණ heart එකේ කෙසේ එකක් කියලා. Doctor චෙක් කරලා කිව්වා heart case එක වැඩි වෙලා තියෙන්නේ එක පාරට shock එකක් ඇවිත් තියනවා ඒ ඇවිත් තියෙන්නේ මීට අවුරුදු කීපයකට කලින් කිව්ව. ඒ කාලේ තමයි ගෙදර අය රට ගියේ. ඌට shock එක ඇවිත් තියන්නේ එකට
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,261
    14,286
    113
    අපේ ගෙදර කට්ටිය රට පදිංචියට යනකොට බල්ලව වෙන ගෙදරක් කට්ටියට දීලා ගියා. Golden retriever කෙනෙක්. අවුරුදු කීපයකින් ඌට ගොඩක් ලෙඩ අවා. පස්සේ චෙක් කරද්දී අහු උණ heart එකේ කෙසේ එකක් කියලා. Doctor චෙක් කරලා කිව්වා heart case එක වැඩි වෙලා තියෙන්නේ එක පාරට shock එකක් ඇවිත් තියනවා ඒ ඇවිත් තියෙන්නේ මීට අවුරුදු කීපයකට කලින් කිව්ව. ඒ කාලේ තමයි ගෙදර අය රට ගියේ. ඌට shock එක ඇවිත් තියන්නේ එකට
    Ballo nam ohoma thama. Especially retriever warge un.
    Adurana kenekge retriever ganu sathata depression awa uge petavu tika wikunuwa kiyala.

    ඕං ඕක තමා පූසෝ හොඳ. උංට අපි හිටියත් ගානක් නෑ නැතත් ගානක් නෑ. ෆුල් සීන් එකෙ ඉන්නෙ
    Un nisa apiwa shock wenawa witharai. Gandayo dawas ganan gedara enne naha eliyata pannama.
    ------ Post added on Dec 3, 2025 at 11:17 AM
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,792
    113
    ටොමියාගේ කතාව පින්තූරවලින්
    තරිඳු උඩුවරගෙදර ෆේස්බුක් දාපු වීඩියෝව ඔබ දකින්න ඇති. ඒ වීඩියෝවේ පින්තූර කතාව තමයි මේක. ගලහා කුරුසහිංදියේ නාය යෑමෙන් යටවූවන් හොයන්න පටං ගන්නේ ඊයේ. ඒ දින කිහිපයකට පස්සේ. අපි එහේ යන විට එක සිරුරක් හොයාගෙන. එතන සිරුර ගාවම බල්ලෙක් හිටියා. මේ සුනඛයා සැරෙන් සැරේ මිනිය වටේ කැරගෙනවා. මිනිය ඔතද්දි සෑහෙන්න දැඟළුවා. එතන හිටපු කෙනෙක් පට විස්තර කරපු විදිහට ඒ සුනඛයා හිටපු ගෙදර හතර දෙනෙක් නායට යට වෙලා. එක්කෙනෙක්ගේ සිරුර විතරයි හොයාගෙන තියෙන්නේ. ඒ හොයාගත්තු සිරුර ළඟම සුනඛයා හිටියා. ඒ විතරක් නෙමේ, ඒ මිනිය අරගෙන කනත්තට යද්දි පස්සෙනුත් ගියා. තරිඳු උඩුවරගෙදරගේ වීඩියෝවේ තිබුණේ අවසන් කටයුතු කරපු තැනදි ගත්තු වීඩියෝවක්. මේවගේම කතාවක් අපි අරණායකදිත් දැක්කා. මේ දෙවැනි අවස්ථාව.

    593992932_1499694242160916_8346487870037125074_n.jpg

    592956818_1499694865494187_7068144825524640513_n.jpg
    590499720_1499694902160850_796459603880605112_n.jpg
    592893567_1499694935494180_2739911146012182423_n.jpg
    593576516_1499695115494162_4298895927376723971_n.jpg
     
    • Sad
    Reactions: wqe123 and ozykolla