මහින්දගේ කාලේ ඔය දාල තියෙන ප්‍රමාන වලට වඩා ගෙනාව. ජොනීල ඇතුළු කට්ටිය. හැබැයි ඒවායේ කියල තිබුනේ වෙන වෙන ජාති වල නම්. උදාහරණ විදියට එළවලු තෙල් කන්ටේනර් එකක් ගේනවා කියල එතනෝල් ගේනවා. අන්න ඒ වගේ.
හැබැයි පහුගිය මාස 6 තුල ආපුව හරියට පොත් වලට ගියා. අන්න එකයි ඔතන වෙනස. ඒ වෙනස සැපයි තමයි බන්.
හැබැයි පහුගිය මාස 6 තුල ආපුව හරියට පොත් වලට ගියා. අන්න එකයි ඔතන වෙනස. ඒ වෙනස සැපයි තමයි බන්.
Last edited: