ටොයියණි ඔබ කොහිද?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මහින්දගේ කාලේ ඔය දාල තියෙන ප්‍රමාන වලට වඩා ගෙනාව. ජොනීල ඇතුළු කට්ටිය. හැබැයි ඒවායේ කියල තිබුනේ වෙන වෙන ජාති වල නම්. උදාහරණ විදියට එළවලු තෙල් කන්ටේනර් එකක් ගේනවා කියල එතනෝල් ගේනවා. අන්න ඒ වගේ.

    හැබැයි පහුගිය මාස 6 තුල ආපුව හරියට පොත් වලට ගියා. අන්න එකයි ඔතන වෙනස. ඒ වෙනස සැපයි තමයි බන්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මහින්දගේ කාලේ ඔය දාල තියෙන ප්‍රමාන වලට වඩා ගෙනාව. ජොනීල ඇතුළු කට්ටිය. හැබැයි ඒවායේ කියල තිබුනේ වෙන වෙන ජාති වල නම්. උදාහරණ විදියට එළවලු තෙල් කන්ටේනර් එකක් ගේනවා කියල එතනෝල් ගේනවා. අන්න ඒ වගේ.

    හැබැයි පහුගිය මාස 6 තුල ආපුව හරියට පොත් වලට ගියා. අන්න එකයි ඔතන වෙනස. ඒ වෙනස සැපයි තමයි බන්.

    මහින්දගේ කාලේ නිත්‍යානුකුල සාන්ද්‍රණයට වැඩි සාන්ද්‍රණයක් තියෙන එතනෝල් අත්අඩංගුවට ගත්ත, දැන් ඒක වෙන්නෙ නෑ කිව්වොත් මොකෝ කියන්නෙ
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    11755200_1447209315587119_4591993780277961461_n.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යූ.ඇන්.පී වේස බල්ලන්ටනම් ඡන්දේ දෙන්නේ නෑ නෑ මයි