ටොයියණි ඔබ කොහිද?

Shan_lak

Well-known member
  • 12.gif
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ‍රැ‍ලි‍ය‍ට ‍ආ‍පු ‍ටො‍යි‍යො ‍සෙට්‍ ‍එ‍ක ‍පුං‍‍චි ‍බො‍රැල්‍‍ල ‍ව‍යින්‍ ස්‍‍ටෝස්‍ ‍එ‍කෙන්‍ ‍නො‍මි‍ලේ ‍අ‍රක්‍‍කු ‍බි‍යර් ‍ල‍බා ‍ගැ‍නී‍ම! UNP ‍කෝට්‍‍ටේ ‍සං‍‍වි‍දා‍ය‍ක‍ගේ ‍අ‍නුග්‍ර‍හ‍යෙන්‍!

    11214056_504389183050201_5665551197722729583_n.jpg

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    unp කාරකෝ කොහොමත් හොදට කාල බීලා ඉන්න මිනිස්සු. බයියෝ වගේ එදා වේල හොයාගන්න බැරුව මහින්දගේ ඇටේ ලෙවකන උන් නෙමෙයි. බලපන් ඕනෑම ගමක unp කාරයෝ කියන්නේ ගමේම ප්‍රභූ කොටස.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    ‍රැ‍ලි‍ය‍ට ‍ආ‍පු ‍ටො‍යි‍යො ‍සෙට්‍ ‍එ‍ක ‍පුං‍‍චි ‍බො‍රැල්‍‍ල ‍ව‍යින්‍ ස්‍‍ටෝස්‍ ‍එ‍කෙන්‍ ‍නො‍මි‍ලේ ‍අ‍රක්‍‍කු ‍බි‍යර් ‍ල‍බා ‍ගැ‍නී‍ම! UNP ‍කෝට්‍‍ටේ ‍සං‍‍වි‍දා‍ය‍ක‍ගේ ‍අ‍නුග්‍ර‍හ‍යෙන්‍!

    11214056_504389183050201_5665551197722729583_n.jpg

    මැදමුලන කැරියා නං ජොනියා දාල නොමිලේ අරක්කු දන්සැලක් දෙයි නේද
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැදමුලන කැරියා නං ජොනියා දාල නොමිලේ අරක්කු දන්සැලක් දෙයි නේද

    රංගේබණ්ඩාර ඉන්නකන් ජෝනියට නටන්න හම්බ වෙන්නේ නැහැ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    unp කාරකෝ කොහොමත් හොදට කාල බීලා ඉන්න මිනිස්සු. බයියෝ වගේ එදා වේල හොයාගන්න බැරුව මහින්දගේ ඇටේ ලෙවකන උන් නෙමෙයි. බලපන් ඕනෑම ගමක unp කාරයෝ කියන්නේ ගමේම ප්‍රභූ කොටස.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: අපේ ගම්වල නම් ප්‍රභූ කොටස ශ්‍රීලංකා කාරයෝ
     
    Last edited:

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    .නමුත් අප දිගින් දිගටම කියා සිටියේ රාජපක්ශ පාලනයේ අඩු පාඩු තිබූමුත්
    [/QUOTE]

    කටින්ද #කෙන්ද කිවුවෙ රාජපක්ෂ පාලනයේ අඩුපාඩු තියෙනවා කියලා.
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    unp කාරකෝ කොහොමත් හොදට කාල බීලා ඉන්න මිනිස්සු. බයියෝ වගේ එදා වේල හොයාගන්න බැරුව මහින්දගේ ඇටේ ලෙවකන උන් නෙමෙයි. බලපන් ඕනෑම ගමක unp කාරයෝ කියන්නේ ගමේම ප්‍රභූ කොටස.

    true.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    unp කාරකෝ කොහොමත් හොදට කාල බීලා ඉන්න මිනිස්සු. බයියෝ වගේ එදා වේල හොයාගන්න බැරුව මහින්දගේ ඇටේ ලෙවකන උන් නෙමෙයි. බලපන් ඕනෑම ගමක unp කාරයෝ කියන්නේ ගමේම ප්‍රභූ කොටස.

    ඒක තමයි රටට කෙල උනේ.... සුද්දාට පු* දීලා පිනට ඉඩම් අරන් ප්ර‍භූ උන උන්... :lol::lol::lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    unp කාරකෝ කොහොමත් හොදට කාල බීලා ඉන්න මිනිස්සු. බයියෝ වගේ එදා වේල හොයාගන්න බැරුව මහින්දගේ ඇටේ ලෙවකන උන් නෙමෙයි. බලපන් ඕනෑම ගමක unp කාරයෝ කියන්නේ ගමේම ප්‍රභූ කොටස.

    ow godak ma parana minissu thami UNP ekakta kamathi habai oya kiyan eka aula thami lankawe wadiyenma inne probuwaru newei samanay aya e gollo chande denne SLFP ekata eka nissa umbe kathawata anuwa UNP eka paradinawa ne.:lol::lol::P:P

    ane gono danna deyak katha karapiya modaya wage kiyawenne natuwa langadi umbala pakshen smaikshnayak kara eke tiynawa one wisthara eka hoyan balapan.:lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද රාජපක්‍ෂ මේ යුගයේ පහළ වූ අපූර්වතම නායකයා ය. මහින්දා(පුනරා)ගමනය ශක්තියක් වනුයේ අප රටට පමණක් නොව නව යටත් විජිතවාදයෙන් බැටකන ආසියාකරය, මැද පෙරදිග, අපි‍්‍රකානු හා දකුණ ඇමෙරිකානු සියළුම රාජ්‍ය වලට ද ය. අපි ලෝක ඉතිහාසයට විශිෂ්ට ගනයේ වීරයෙකු නිර්මාණය කිරීමේ කාර්යයට දායක වී ඇත්තෙමු. අද අප සතු භාරදූර වගකීම නම් අපගේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කර දුන් මේ අපූරු මිනිසාගේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කර දීමයි.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601