ටොයියන්ගේ ජනපති බයියන්ගේ ජනපති වෙයිද?

amaz

Banned
Apr 10, 2009
889
94
0
ටොයියන්ගේ ජනපති බයියන්ගේ ජනපති වෙයිද?

රටට අවශ්‍ය මෛත්‍රී - මහින්ද පාලනයක්
( . . ) 2015-05-08 08:58:19
Comments - 0 Views - 494
0 0 0
වර්තමානයේ රටට අවශ්‍ය වී තිබෙන්නේ මෛත්‍රී - මහින්ද පාලනයක් බවත්, මේ නිසා මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා බවට පත්කිරීමට පෙරේදා (06දා) පැවති සාකච්ඡාවලින් අවසන් විසඳුමක් නොලැබීම නිසා තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා බවට පත්කළහොත් පාවෙන සහ සුළු ජාතික ඡන්ද නොලැබෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකු තම පෞද්ගලික මතය ඉදිරිපත් කළද, වර්තමාන ආණ්ඩුව රට තුළ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළවල් සහ ක්‍රියාකරන ආකාරය මත ඔවුන්ට පාවෙන ඡන්ද නොලැබෙන බවත්, සුළු ජාතික ඡන්ද මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙනවා යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බවත් ඔහු පවසා සිටියේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග බලවත් අගමැති තනතුරක් ඇති වී තිබෙන බවත්, මේ නිසා ජනතාව ඉල්ලා සිටින්නේ මෛත්‍රී, මහින්ද එකතුවක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනතාව ඉල්ලා සිටින දේ ලබාදීමට තවදුරටත් සාකච්ඡා පවත්වන බවද හෙතෙම තවදුරටත් පවසා සිටියේය.

- See more at: h

428051612_786.JPG

මෙඔ ටොයියො පත් කරපු ජනාධිපති.දැන් බයියන්ගේ ජනාධිපති වෙලානේ.නිමල් සිරිපාල අනුර යාපා සුසිල් ප්‍රේමජයන්ත මහින්දට ඕන විදිහටනේ මුන් දැන් දුවන්නේ
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝකත් එකයි දේශපාලනේ ගැන අන්තෙටම කලකිරෙනවා යු එන් පි එක ගැන නම් කතාකරලත් වැඩක් නෑ.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කෝකත් එකයි දේශපාලනේ ගැන අන්තෙටම කලකිරෙනවා යු එන් පි එක ගැන නම් කතාකරලත් වැඩක් නෑ.
    යූඇන්පිය ආපු එක හොදයි නැථ්නම් කවුරුත් දන්නේ නෑ මුන් කොහොම උන්ද කියලා.
     

    Similar threads