ekama de detun para kiyanna be, uba kiwwa kata ubama kiyawala balala gelapenne uttarayak hadala kiyahan,
man ahuwe ekai, uba wate diwanna patan gattane, ,
paksha peramunu une ai
වරෙන්කො මෙහාට ඕක සිංහලෙන් පැහැදිලි කරන්න.......හැබැයි එක පාරයි කියන්නේ තේරුනේ නැත්තම් කරන්න දෙයක් නෑ හරිද?
දැන් ගිය පාර මහින්දයව පැරද්දුවනේ ඊට පස්සේ මොකෝ උනේ? ඔබත් ලක්ෂ 58න් අයෙක්ද, ලක්ෂ 58ට සාධාරණය ඉටු කරමු, ලක්ෂ 58ට පුන්නක්කු දෙමු අරකයි මේකයි කියල මහා කරදරයක් උනානේ.
ඉතින් මේ පාර නිකන් පරද්දලා ඉන්නේ නෑ ඇපත් නැති කරවනවා
ගත්ත චන්ද ප්‍රමාණය පෝස්ටර්වල ගහන්න නෙවෙයි කියන්නත් ලජ්ජා වෙන මට්ටමටම ගේනවා 
උඹලම තමයි ඉල්ලුවේ ඉතින් මේවා