ටොයියනි csn බලන්න csn live

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ekama de detun para kiyanna be, uba kiwwa kata ubama kiyawala balala gelapenne uttarayak hadala kiyahan,

    man ahuwe ekai, uba wate diwanna patan gattane, ,:lol::lol:

    paksha peramunu une ai

    වරෙන්කො මෙහාට ඕක සිංහලෙන් පැහැදිලි කරන්න.......හැබැයි එක පාරයි කියන්නේ තේරුනේ නැත්තම් කරන්න දෙයක් නෑ හරිද?

    දැන් ගිය පාර මහින්දයව පැරද්දුවනේ ඊට පස්සේ මොකෝ උනේ? ඔබත් ලක්ෂ 58න් අයෙක්ද, ලක්ෂ 58ට සාධාරණය ඉටු කරමු, ලක්ෂ 58ට පුන්නක්කු දෙමු අරකයි මේකයි කියල මහා කරදරයක් උනානේ.

    ඉතින් මේ පාර නිකන් පරද්දලා ඉන්නේ නෑ ඇපත් නැති කරවනවා :yes: ගත්ත චන්ද ප්‍රමාණය පෝස්ටර්වල ගහන්න නෙවෙයි කියන්නත් ලජ්ජා වෙන මට්ටමටම ගේනවා :yes:

    උඹලම තමයි ඉල්ලුවේ ඉතින් මේවා :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ahhhh tikiri mole, etakota unp eka taniyen awot 60 bassanna beri weida ban?

    mahindayanan unwa 40 tada koheda bessuwa :lol::lol::lol:

    UNPයට තියා කාටවත් ආය ඒ වගේ දෙයක් කරන්න බෑ මේ සමානුපාතික නියෝජන ක්‍රමේ නිසා මොකක් හරි විශේෂ තත්වයක් සමාජේ ආයෙත් ඇති වුනේ නැත්තං.

    2009 පත් වෙච්ච පාර්ලිමේන්තුව දේශපාලන විකෘතියක්. (ඔවු මම ඒ කියපු දේ උඹට තේරුනේ නෑ. දැන උගත් කෙනෙක්ගෙන් අහගනිං ඒ ගැන) :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18679099 said:
    මචං ඇන ඇන කියලා දෙන්න බෑ.

    පක්ෂ පෙරමුණු කරලා UPFA එක 60ට බස්සන එකයි ඔය පක්ෂ ප්‍රතිපත්තියි සම්බන්ධ කරන්න එපා. මම ඒකද කියලා තියෙන්නෙ? ඕකනෙ උඹෙ සිංහල දැනීම අඩුකම. :lol:

    ප්‍රධාන ප්‍රතිපක්ෂයට (UPFA) ප්‍රතිපත්ති/ ඉදිරි දැක්මක් නැති නිසා UNP එකට තරඟයක් නෑ. එහෙම තරඟයක් නැති නිසා UNP එකත් මේ මේ දේවල් කරනවා/දෙනවා කියලා පොරොන්දු වෙන්නෙ නෑ. එතනයි පාරිභොගික භාන්ඩ යොදාගෙන තරඟයෙන් පාරිභෝගිකයට වාසි වෙනවා කියලා කිවුවෙ.

    දැං පෙරමුණ ගැහුවෙ පරාජිතයා ආසන 60කට බස්සලා අන්ත පරාජ කරන්න.

    ඔය දෙක දෙකක්.

    දැනුත් නොතේරෙනවනං අනේ අපොයි කියලා තමා බං කියන්න තියෙන්නෙ. පිං සිද්ද වෙයි ආය මගෙ පෝස්ට් කෝට් කරන්න එපා බං මෙහෙම කාලෙ කන්න බෑ උඹට උගන්නන්න :rofl:

    60 බස්සන විදිය කියනවද?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වරෙන්කො මෙහාට ඕක සිංහලෙන් පැහැදිලි කරන්න.......හැබැයි එක පාරයි කියන්නේ තේරුනේ නැත්තම් කරන්න දෙයක් නෑ හරිද?

    දැන් ගිය පාර මහින්දයව පැරද්දුවනේ ඊට පස්සේ මොකෝ උනේ? ඔබත් ලක්ෂ 58න් අයෙක්ද, ලක්ෂ 58ට සාධාරණය ඉටු කරමු, ලක්ෂ 58ට පුන්නක්කු දෙමු අරකයි මේකයි කියල මහා කරදරයක් උනානේ.

    ඉතින් මේ පාර නිකන් පරද්දලා ඉන්නේ නෑ ඇපත් නැති කරවනවා :yes: ගත්ත චන්ද ප්‍රමාණය පෝස්ටර්වල ගහන්න නෙවෙයි කියන්නත් ලජ්ජා වෙන මට්ටමටම ගේනවා :yes:

    උඹලම තමයි ඉල්ලුවේ ඉතින් මේවා :)

    ADO Bayath hitenawa ban ohoma kiyaddi, giya para 62 set ekama neda me paraka 58, 20k witara karanna ekatu wela inne? ah me para koti tikanam ne neda? 62 tiya 40k wat gattot loku deyak :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ADO Bayath hitenawa ban ohoma kiyaddi, giya para 62 set ekama neda me paraka 58, 20k witara karanna ekatu wela inne? ah me para koti tikanam ne neda? 62 tiya 40k wat gattot loku deyak :lol::lol:

    හා බස්සන එක අපි කරන්නම්කෝ ඔයා කලබල වෙන්න එපා :)

    ප්‍රශ්නෙට උත්තරේ ලැබුනානේ?
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මෙව්වට තමා හිනා කාලා මෑරෙන්න හිතෙන්නේ ආයෙ උබලට නෑගීටිමක් ලොවෙත් නෑ කොල්ලො ගන්න ආතල් එකක් මේ ටිකේ ගනින් :lol::lol:

    [/QUO
    ESE SITHA ME TIKE SUWASE SITINNA. YATHARTHAYA AWABODA KARA GANEEMATA ASHYANAM PAMANAK DESHAPALANA WIWADA NARABANNA. EDA MAHAAA KATHIKAYAN LESA SITI BANDULA GUNAWARDANA, DAYASIRI WANNAUN ADA HEBAWEE ATHI AYURU NARABANNA. UPFA NOWANA UN NISA UPFA EKA WINASA WEE ATHI AYURU DAKA GANNA. QUARTS ANSHUWAKA THARAM MOLAYAK ATHI NAM YATHARTHAYA PENENU ATHA. NATHINAM 17 WANA THURU SITINNA. APA ELAKIRIYA ATHAHARA NOYANA BAWIN 18 ELAKIRIYATA LOG WANNA.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    වරෙන්කො මෙහාට ඕක සිංහලෙන් පැහැදිලි කරන්න.......හැබැයි එක පාරයි කියන්නේ තේරුනේ නැත්තම් කරන්න දෙයක් නෑ හරිද?

    දැන් ගිය පාර මහින්දයව පැරද්දුවනේ ඊට පස්සේ මොකෝ උනේ? ඔබත් ලක්ෂ 58න් අයෙක්ද, ලක්ෂ 58ට සාධාරණය ඉටු කරමු, ලක්ෂ 58ට පුන්නක්කු දෙමු අරකයි මේකයි කියල මහා කරදරයක් උනානේ.

    ඉතින් මේ පාර නිකන් පරද්දලා ඉන්නේ නෑ ඇපත් නැති කරවනවා :yes: ගත්ත චන්ද ප්‍රමාණය පෝස්ටර්වල ගහන්න නෙවෙයි කියන්නත් ලජ්ජා වෙන මට්ටමටම ගේනවා :yes:

    උඹලම තමයි ඉල්ලුවේ ඉතින් මේවා :)

    මහ බෑංකුව හොරාකාලත් තව මදි උනේ නෑතෙයි රටම හොරා කන්නෙයි ඕන
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පැටියා;18679160 said:
    2009 පත් වෙච්ච පාර්ලිමේන්තුව දේශපාලන විකෘතියක්.

    katada UNP ekatada? :lol::lol::lol::lol: in other words, unp ekata Address Neti Una Neda, :lol::lol: piliganin itin,

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    60 බස්සන විදිය කියනවද?

    උපරිම 55යි ගන්නෙ කැට තියලා කියන්නෙ. බස්සපු විදිහ 18 වෙනිදට බලා ගන්න..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    මහ බෑංකුව හොරාකාලත් තව මදි උනේ නෑතෙයි රටම හොරා කන්නෙයි ඕන :shocked:

    බෑ ඕයි මහින්ද කෑවා වගේ උලාකන්න ඕනේ :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    katada UNP ekatada? :lol::lol::lol::lol: in other words, unp ekata Address Neti Una Neda, :lol::lol: piliganin itin,

    2009 පත් වෙච්ච පාර්ලිමේන්තුව දේශපාලන විකෘතියක්.

    උගන්නන්නෙ නෑ කිවුවනෙ. දැන උගත් කෙනෙක්ගෙන් අහං වරෙන්. :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පැටියා;18679160 said:
    UNPයට තියා කාටවත් ආය ඒ වගේ දෙයක් කරන්න බෑ මේ සමානුපාතික නියෝජන ක්‍රමේ නිසා මොකක් හරි විශේෂ තත්වයක් සමාජේ ආයෙත් ඇති වුනේ නැත්තං.

    2009 පත් වෙච්ච පාර්ලිමේන්තුව දේශපාලන විකෘතියක්. (ඔවු මම ඒ කියපු දේ උඹට තේරුනේ නෑ. දැන උගත් කෙනෙක්ගෙන් අහගනිං ඒ ගැන) :lol:

    2009 anduwak path unada ban? :lol::lol::lol::lol::lol: den kiyahan ugat minissunta witarai eka terum ganna puluwan kyala :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    2009 anduwak path unada ban? :lol::lol::lol::lol::lol: den kiyahan ugat minissunta witarai eka terum ganna puluwan kyala :lol::lol::lol:

    දැන් ඒකෙන් වැඩක් නෑනේ උඹේ ප්‍රශ්නෙට උත්තර ලැබුනානේ?:lol:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මෙව්වට තමා හිනා කාලා මෑරෙන්න හිතෙන්නේ ආයෙ උබලට නෑගීටිමක් ලොවෙත් නෑ කොල්ලො ගන්න ආතල් එකක් මේ ටිකේ ගනින් :lol::lol:

    [/QUO
    ESE SITHA ME TIKE SUWASE SITINNA. YATHARTHAYA AWABODA KARA GANEEMATA ASHYANAM PAMANAK DESHAPALANA WIWADA NARABANNA. EDA MAHAAA KATHIKAYAN LESA SITI BANDULA GUNAWARDANA, DAYASIRI WANNAUN ADA HEBAWEE ATHI AYURU NARABANNA. UPFA NOWANA UN NISA UPFA EKA WINASA WEE ATHI AYURU DAKA GANNA. QUARTS ANSHUWAKA THARAM MOLAYAK ATHI NAM YATHARTHAYA PENENU ATHA. NATHINAM 17 WANA THURU SITINNA. APA ELAKIRIYA ATHAHARA NOYANA BAWIN 18 ELAKIRIYATA LOG WANNA.

    හරයක් නෑතත් ඔයා කියන විදියෙ නන් පොඩි ආතල් එකක් තියෙනවා මචන්:lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පැටියා;18679224 said:
    උගන්නන්නෙ නෑ කිවුවනෙ. දැන උගත් කෙනෙක්ගෙන් අහං වරෙන්. :D

    dukai uba gena ban :lol::lol: 94 giya 2004 giya wate diwwa bt tama etanamai, :lol::lol:

    mahinda elawanna neme 60 ta bassanai api peramunu gahanne, jaya wewa toiyyani, :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් ඒකෙන් වැඩක් නෑනේ උඹේ ප්‍රශ්නෙට උත්තර ලැබුනානේ?:lol:

    nane, 2009 anduwa heduwa kawda? uttarayak dihanko :lol::lol::lol:

    dennam ugath kama kakul deka assen berenawa wage :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    dukai uba gena ban :lol::lol: 94 giya 2004 giya wate diwwa bt tama etanamai, :lol::lol:

    mahinda elawanna neme 60 ta bassanai api peramunu gahanne, jaya wewa toiyyani, :lol::lol:

    හිස් වචන කියන්න එපා බං ඔලුව හිස් වුනාට :lol:
    කෝ අහගත්තද 2010 වෙච්ච දේශපාලන විකෘතිය ගැන. :rofl:
    රචනයක් ලියපං ඒ ගැන හා :lol: