ටොයියා 2

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දැනට සති කිහිපයකට උඩදී මහින්ද මහත්තයාගේ සරණ යන ටෝයියාට අපි ආරාධනා කල දේශපාලනික ප්‍රසිද්ධ විවාදයකට. ටොයියා එක එක කුණු හබ්බ කියා කියා එක මග හැරියා. පොර එදා ගොඩක් අයගේ අතින් සමුහ දුෂණයට ලක් උනා. එදා පටන් මේ වෙනකන් වෙඩි කාපු ඌරා වගේ.


අපි ටෝයියට අයෙත් ආරාධනා කරනවා කුණු හරුප වලින් තොර ප්‍රසිද්ද දේශපාලනික විවධයකට. මඩ නැහැ,කුණු හරුප නැහැ.

ටොයියාට දේශපාලනික දැනුමක් තියනවනම් මේ විවාදෙට එයි. නැතිනම් කුණු හබ්බ කියා කියා උගේ ෆේක් වහල්ලු ටිකක් එක්ක images යුද්ධයකට එයි. හික්ස්.

අපි බලමු ටොයියා එයිද කියලා.