ටොයි ජෝඩුවෙන් කෙනක්

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
ටොයි ජෝඩුවෙන් කෙනක්

එජාප ආණ්ඩුවේ පංචවිද ක‍්‍රියාවලියෙන් මෝටර් රථයක් ගන්නා බවට පසුගිය මැතිවරණ කාලයේ එජාප මැතිවරණ දැන්වීමක වැස්සේ තෙමීගෙන ආ ජෝඩුව මේ කාලයේ සොයාගැනීමට නොමැති අතර බොහොම අමාරුවෙන් එකෙකුගේ ජයාරූප කිහිපයක් නම් සොයාගෙන තිබෙනවා.

2is76u1.jpg

21bja6d.jpg

2h6ehcn.jpg

2r218oz.jpg

2vmwxw4.jpg

http://www.sathhanda.com/2015/10/toyyo.html

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 
Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Ape office eke dennekua kela wela thiyanne vexel ekakiu grace ekakiu order karala. mamath anu namayen berune. ayinam UNP ekata denne naha ban chande. UNP eka kelawaganne oya wage gon wada nisa thamai
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ape office eke dennekua kela wela thiyanne vexel ekakiu grace ekakiu order karala. mamath anu namayen berune. ayinam UNP ekata denne naha ban chande. UNP eka kelawaganne oya wage gon wada nisa thamai
    බොරු කියන්න එපා බං :lol:

    අප වෙත අනාවරණය වන අකාරයට සැප්තැම්බර් 17 වනදාට පසුව ණයවර ලිපි (Letters of credit) විවෘත කරන වාහන සඳහා මෙම මිල වැඩිවීම අදාළ වනබව රජය මුලින් සඳහන් කළද එම කාල සීමාව සැප්තැම්බර් 30 වනදා දක්වා මේ වනවිට දීර්ඝ කර ඇතැයි අප වෙත අනාවරණය වේ.

    Code:
    http://biz.adaderana.lk/%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD/
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    පැටියා;19099556 said:
    බොරු කියන්න එපා බං :lol:

    අප වෙත අනාවරණය වන අකාරයට සැප්තැම්බර් 17 වනදාට පසුව ණයවර ලිපි (Letters of credit) විවෘත කරන වාහන සඳහා මෙම මිල වැඩිවීම අදාළ වනබව රජය මුලින් සඳහන් කළද එම කාල සීමාව සැප්තැම්බර් 30 වනදා දක්වා මේ වනවිට දීර්ඝ කර ඇතැයි අප වෙත අනාවරණය වේ.

    Code:
    http://biz.adaderana.lk/%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD/

    Naha machan, un denna auction eken gattata LC open karala tibbe na. ekai case eka