ටොයි බයි හමුව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ටොයි බයි කියලා දැම්මම මෙතන කෝ ජෙප්පෝ කියලා අඩන්න එපා. මොකද දැන් ටොයි කියන ගොඩට උනුත් අයිතියි :P

    කියන්න ඕනි උන කාරණේ මේකයි

    The Leader of the Opposition Mahinda Rajapaksa has arrived at the Temple Trees for a discussion with Prime Minister Ranil Wickremesinghe, stated Ada Derana reporter.

    According to MP Bandula Gunawardena, the Opposition Leader is calling on the Prime Minister to request for a relief package for the people considering the situation in the country.

    Opposition Leader Mahinda Rajapaksa held discussions with Prime Minister Ranil Wickremesinghe at the Temple Trees this morning on the economy of the country following the Easter Sunday terror attacks.

    They also discussed the relief packages that the Government had announced to grant to several sectors including tourism sector and private bus drivers.

    Opposition Leader Mahinda Rajapaksa told media that they did not talk any politics during the discussion but focused on as to how the country should recover in the aftermath of the terror attacks.

    Several Opposition and Government MPs, including Finance Minister Mangala Samaraweera, Harsha De Silva, Dinesh Gunawardena, Bandula Gunawardena and Central Bank Governor Dr Indrajit Coomaraswamy participated in the discussion. (Sheain Fernandopulle)

    මට වැදගත් කාරණේ මේකයි , මේ වගේ රටට කරදයක් වෙච්චි වෙලාවක පක්ෂ පාට බේද අමතක කරලා එකතුවෙන්න ඕනි , :P

    අනේ මන්ද ඉතින් බෝම්බ ගහල දවස් 40 ගියාට පස්සේ තමා මතක් වෙලා තියෙන්නේ ,

    නැත්තම් ඉතිං මෙච්චර කල් ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිලා හිටිය නිසා මහින්ද ගිය නැද්ද දන්නේ නෑ :baffled:

    අකුරු වලින් කියවෙන දෙයට වඩා මේ වාක්‍ය සේරම එකතුවෙලා කියවෙන දේ ගැන කල්පනා කරලා අදහසක් පල කරනවා නම් කැමති
    :yes:

    පක්ෂ බදාගෙන rep කපන ටොයි බයි ජෙපි ජනතාවට මගේ කණගාටුව
    තොපි ඔය පක්ෂම බදා ගෙන මැරිලා පල කාලකන්නි වගේ
    :angry:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඕක තිබ්බෙ මුස්ලිම් උන් අයින් වෙන්න කලින්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ආතල් එකේ ඉන්නේ ඔය.අපේ උන් බොරුවට ඇරගන්නවා. මුන් ෆුල් චූන් එකේ මාවලස් පිට ඉන්නවා.

    පාට පක්ශ වලට කඩේ යන බූරුවොන්ට ඔහොම නෙවෙයි බෝම්බයක් ම තමයි වදින්න ඕනි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ආතල් එකේ ඉන්නේ ඔය.අපේ උන් බොරුවට ඇරගන්නවා. මුන් ෆුල් චූන් එකේ මාවලස් පිට ඉන්නවා.

    පාට පක්ශ වලට කඩේ යන බූරුවොන්ට ඔහොම නෙවෙයි බෝම්බයක් ම තමයි වදින්න ඕනි

    :(
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    ටොයි බයි කියලා දැම්මම මෙතන කෝ ජෙප්පෝ කියලා අඩන්න එපා. මොකද දැන් ටොයි කියන ගොඩට උනුත් අයිතියි :P

    කියන්න ඕනි උන කාරණේ මේකයි

    මට වැදගත් කාරණේ මේකයි , මේ වගේ රටට කරදයක් වෙච්චි වෙලාවක පක්ෂ පාට බේද අමතක කරලා එකතුවෙන්න ඕනි , :P

    අනේ මන්ද ඉතින් බෝම්බ ගහල දවස් 40 ගියාට පස්සේ තමා මතක් වෙලා තියෙන්නේ ,

    නැත්තම් ඉතිං මෙච්චර කල් ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිලා හිටිය නිසා මහින්ද ගිය නැද්ද දන්නේ නෑ :baffled:

    අකුරු වලින් කියවෙන දෙයට වඩා මේ වාක්‍ය සේරම එකතුවෙලා කියවෙන දේ ගැන කල්පනා කරලා අදහසක් පල කරනවා නම් කැමති

    :yes:

    පක්ෂ බදාගෙන rep කපන ටොයි බයි ජෙපි ජනතාවට මගේ කණගාටුව
    තොපි ඔය පක්ෂම බදා ගෙන මැරිලා පල කාලකන්නි වගේ
    :angry:
    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:

    456773659_903731508444365_2648848084600284175_n.jpg
     
    • Dislike
    Reactions: YelaWolf