ටොයොටා කොරොල්ලා

  • Apr 18, 2011
    220
    16
    18
    එල
    Smiley-Finger3.gif
     
    Last edited:

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ජන්තු අයියා;14390761 said:

    මචෝ මේවා E 20 ,E 30 ද KE20 , KE30 ද? මේ දෙක මම බොහොම ආස කරන වාහන දෙකක්..හොදට හැදුවොත් ගතියට පදින්න පුළුවන්

    මේ වගේ



    15809588large.jpg




    andrewscott1.jpg


    මෙතන කලු පාට කොරොල්ලා එකයි නිල් පාට එකයි නම් පට්ට බන්...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ubata hinga kala hodata purudui ne......................

    eka ube jathiye waradda vendathi......................

    irisiya kamath ekka ena deyakkkkkkkkkkkkkkkk ne..

    යන එනමං නැතුව ලැගගෙන ඉන්න හිගන ජාතියක් අනිත් උන්ට හිගාකන හැටි කියනවා.. බොහොම ලොල් සහගතයි

    images
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටොයෝටා මම ආසම වාහන ජාතියක් බන්
    ටොයෝටා වල කොලිටි එක උන්ගේ වාහන වලම විතරයි තියෙන්නෙ
    පට්ටම සහෝ
    උබ වෙහිකල් සබ්ජෙට් එක ගැන හොද දැනීමක් තියෙනවා නෙ
    පට්ට උබේ දේවල් ගොඩක් ප්‍රයෝජනවත්

    mamath asama toyota
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ අම්මේ රත්තරනේ.........
    සතියක් නොකා නොබී ඉඳලා බත් පිඟානක් හම්බ වුනා වගේ බන් උඹේ ත්‍රෙඩ් එකක් දැක්කාම....
    වෙනදා වගේම මේ පාරත් සුපිරිම සුපිරී බන් ත්‍රෙඩ් එක.......උඹට පින් සිද්ද වෙනවා වැඩ රාජකාරි පැත්තක දාලා ත්‍රෙඩ් එකක් දුන්නට......රේප් කරන්න බැරිලු බන් වටේ ගිහින් එන්න ඕනිලු...
    රෙප් මට ඕන විදිහට දෙන්න පුලුවන් කමක් තිබුනා නම් උඹව Reputation Beyond Repute කරනවා බන් එක පාරින්ම...
    මචන් කොරොල්ලා 110 ක්‍රිස්ටල් ලයිට් මොඩල් එකෙයි ක්‍රිස්ටල් ලයිට් නැති මොඩල් එකෙයි වෙනස් කම් මොනවද බන්....ක්‍රිස්ටල් ලයිට් එන එක අනිත් එකට වඩා පට්ට ගනන් නෙ බන්

    මචෝ ක්‍රිස්ටල් ලයිට් කියන්නේ 110 එකේ අලුත් මොඩල් එක. ඒකයි ඒක මාකට්. අනික 110 පට්ට ගහන්න පුලුවන් කාර් එකක්. හැබැයි FB15 එකට වඩා ඉඩකඩ පොඩ්ඩක් අඩුයි. ඒත් තෙල් කෙරුවාව, පැවැත්ම අතින් FB 15 එකට ඉහලයි

    ඔන්න මම උබට රෙප් දුන්නා

    ඒ වගේම රෙප් දුන්න අනිත් අයටත්.....