රත්තරං;14387555 said:
ජන්තු අයියා;14390761 said:
මචෝ මේවා E 20 ,E 30 ද KE20 , KE30 ද? මේ දෙක මම බොහොම ආස කරන වාහන දෙකක්..හොදට හැදුවොත් ගතියට පදින්න පුළුවන්
මේ වගේ
![]()
![]()
ubata hinga kala hodata purudui ne......................
eka ube jathiye waradda vendathi......................
irisiya kamath ekka ena deyakkkkkkkkkkkkkkkk ne..
ටොයෝටා මම ආසම වාහන ජාතියක් බන්
ටොයෝටා වල කොලිටි එක උන්ගේ වාහන වලම විතරයි තියෙන්නෙ
පට්ටම සහෝ
උබ වෙහිකල් සබ්ජෙට් එක ගැන හොද දැනීමක් තියෙනවා නෙ
පට්ට උබේ දේවල් ගොඩක් ප්රයෝජනවත්
අනේ අම්මේ රත්තරනේ.........
සතියක් නොකා නොබී ඉඳලා බත් පිඟානක් හම්බ වුනා වගේ බන් උඹේ ත්රෙඩ් එකක් දැක්කාම....
වෙනදා වගේම මේ පාරත් සුපිරිම සුපිරී බන් ත්රෙඩ් එක.......උඹට පින් සිද්ද වෙනවා වැඩ රාජකාරි පැත්තක දාලා ත්රෙඩ් එකක් දුන්නට......රේප් කරන්න බැරිලු බන් වටේ ගිහින් එන්න ඕනිලු...
රෙප් මට ඕන විදිහට දෙන්න පුලුවන් කමක් තිබුනා නම් උඹව Reputation Beyond Repute කරනවා බන් එක පාරින්ම...
මචන් කොරොල්ලා 110 ක්රිස්ටල් ලයිට් මොඩල් එකෙයි ක්රිස්ටල් ලයිට් නැති මොඩල් එකෙයි වෙනස් කම් මොනවද බන්....ක්රිස්ටල් ලයිට් එන එක අනිත් එකට වඩා පට්ට ගනන් නෙ බන්