ටොයෝටා පැස්සො

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ac nathuwa kohomada ban ????

    ac එක්කලා 10 ක් 11 තමා උපරිම

    හැබැයි සැප නම් තියනවා කිසිම අවුලක් නැ

    පැගුවද 60 යනවා කෙලින්ම වාත සින් නැ

    කොහොමත් අපේ තියෙන්නේ 2004 මොඩල් එක අනිත් මොඩල් වල තෙල් කෙරුවවා වෙනස් වෙයි බොහෝ දුරට

    perl වයිට් එක ගනින් බලලා ඒ පාට ශේප්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    comfortable da ban ??
    petrol kohomada?
    මගේ තිබ්බෙ 1000සීසී එකක්. ඒසී දාලත් මුලදි ලීටරේට 16ක් විතර ඇද්දා.
    කි.මී. 100000 පැන්නාම ටිකක් පර්ෆෝමන්ස් බැස්සා. ට්‍රැෆික් එකේ 9-10ක් විතර දිව්වා.
    මගේ මස්සිනා ටොයොතා ලංකා එකේ වර්ක්ෂොප් මැනේජර්. ටොයොතා වාහන කාපු බුවෙක්. පොර දවසක් වාහනේ බලල කිව්වා මේක ඉක්මනට දීපං කියලා. එන්ජින් ස්ලජ් එකක් වැදිල තිබ්බා උඩට.
    වාහනේ නං කම්ෆර්ටබල්.
    2007 වෙනකං මොඩ්ල් හොදයි. 2008-2010 මොඩ්ල් වල ඊඑෆ්අයි ඒකකයේ පරිගනකයේ අවුලක් නිසා පෙට්‍රල් කරනව අඩුයි. ඒ නිසා 2007 වෙනකං හෝ 2011 මෙහා මොඩ්ල් එකකට යන්න. අඩුම මයිලේජ් එකක් තියන එකක් නං හොදයි. මොකද ඔය එන්ජිම පොඩි නිසා රත්වීම් වලට එහෙම ඔරොත්තු දෙනව හොරයි. එන්ජිම ඉක්මනින් ගෙවෙන විදියක් තියනවා. හැබැයි එන්ජිම තියන්න පුළුවන්. රීකන්ඩිෂන් එන්ජිමක් තියන්න පුළුවන් 50000ක් වියදං කරන කොට. එන්ජින් නම්බර් ගැන ආර්එම්වී ගැන බය වෙන්න එපා. එන්ජිම තියනව නං කියපං මං සෙට් කරල දෙන්නං තියන එන්ජිමේ ජෙනුයින් විදියට ම එන්ජින් අංකය රීඑස්ටැබ්ලිෂ් කරන එකෙක්ව.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සොහොන;20380810 said:
    ac එක්කලා 10 ක් 11 තමා උපරිම

    හැබැයි සැප නම් තියනවා කිසිම අවුලක් නැ

    පැගුවද 60 යනවා කෙලින්ම වාත සින් නැ

    කොහොමත් අපේ තියෙන්නේ 2004 මොඩල් එක අනිත් මොඩල් වල තෙල් කෙරුවවා වෙනස් වෙයි බොහෝ දුරට

    perl වයිට් එක ගනින් බලලා ඒ පාට ශේප්

    ela ela

    trip ekak ehema yanna aulak nadda???
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ela ela

    trip ekak ehema yanna aulak nadda???

    පිටි පස්සේ 5 පටවලා

    ඩිගියේ ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක්ව වුනත් අවුලක් නැ ඔබලා ගෙනියන්න පුළුවන්

    උඩින් හුඩ් rAk එකක් දැම්මොත් එකෙත් දාන්න පුළුවන් කිලෝ 10 ක් වෙනකන් :yes:
     
    • Like
    Reactions: KaalaGola

    blue_in_rio

    Well-known member
  • සොහොන;20380769 said:
    ටොයෝට වැගන් මොඩල් වලට වඩා ඉඩ තියනවා බන්

    1 / වලින් 13 ac නැතුව දුවන්න පුළුවන්

    2004 මෙහා මොඩල් එකකට යන්න :yes:

    ආහ්, උබ අර පැසෝ ගත්තයි කිව්ව එකද ? :sorry::sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මගේ තිබ්බෙ 1000සීසී එකක්. ඒසී දාලත් මුලදි ලීටරේට 16ක් විතර ඇද්දා.
    කි.මී. 100000 පැන්නාම ටිකක් පර්ෆෝමන්ස් බැස්සා. ට්‍රැෆික් එකේ 9-10ක් විතර දිව්වා.
    මගේ මස්සිනා ටොයොතා ලංකා එකේ වර්ක්ෂොප් මැනේජර්. ටොයොතා වාහන කාපු බුවෙක්. පොර දවසක් වාහනේ බලල කිව්වා මේක ඉක්මනට දීපං කියලා. එන්ජින් ස්ලජ් එකක් වැදිල තිබ්බා උඩට.
    වාහනේ නං කම්ෆර්ටබල්.
    2007 වෙනකං මොඩ්ල් හොදයි. 2008-2010 මොඩ්ල් වල ඊඑෆ්අයි ඒකකයේ පරිගනකයේ අවුලක් නිසා පෙට්‍රල් කරනව අඩුයි. ඒ නිසා 2007 වෙනකං හෝ 2011 මෙහා මොඩ්ල් එකකට යන්න. අඩුම මයිලේජ් එකක් තියන එකක් නං හොදයි. මොකද ඔය එන්ජිම පොඩි නිසා රත්වීම් වලට එහෙම ඔරොත්තු දෙනව හොරයි. එන්ජිම ඉක්මනින් ගෙවෙන විදියක් තියනවා. හැබැයි එන්ජිම තියන්න පුළුවන්. රීකන්ඩිෂන් එන්ජිමක් තියන්න පුළුවන් 50000ක් වියදං කරන කොට. එන්ජින් නම්බර් ගැන ආර්එම්වී ගැන බය වෙන්න එපා. එන්ජිම තියනව නං කියපං මං සෙට් කරල දෙන්නං තියන එන්ජිමේ ජෙනුයින් විදියට ම එන්ජින් අංකය රීඑස්ටැබ්ලිෂ් කරන එකෙක්ව.
    ketuwata wadak na ban, mokak hari jalthara case ekak wela rasa parikshaka dammoth mattu wenawa...