TV එකෙන් පිලුමක්...

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,582
    1,633
    113
    මේකයි කතාව අපේ ගෙදර smart tv එකක් තියෙනවා 4k එකක් ඒකෙන් පිරුමක් බලන්න හිටියට බලන්න උනේම නෑ, ඉතිං උඹල කියපල්ලා බලන්න හොඳ කොලිටි තියෙන හින්දි තේලිඟු වගේ ෆිල්ම් එකක් තව සබ් තියෙන්නත් ඕනේ නැත්නම් ඔවතේරෙන්නේ තව කියපල්ලා 4ක් තියන ෆිල්ම් එකක් සබ් දාලා Convert කරගන්න හරියන හොඳ ටූල් එකක්. මොන AI අය තිබ්බත් xperience එක තරම් වටින්නේ නැ එකයි මෙතනින් ඇහුවේ.. දැන් කියන්න එපා. හොඳ වැලක් බලපං කිය. ස්තුතියි.


    gm-3528c2a3-3c70-485c-99a5-bc5605e5000e-watching-films-on-tvnewsmain.jpeg