ටොයෝටා විට්ස් ඉතිහාසය
Starlet First generation ( April 1973–1978)
Starlet Second generation (Feb 1978–Oct 1984 )
Starlet Third generation ( Oct 1984–Dec 1989 )
Starlet Forth generation (Dec 1989–Dec 1995)
Starlet Fifth generation ( January 1996–July 1999 )
Vitz First generation ( 1998–2005 )
Vitz Second generation (2005–2010)
VitzThird generation ( 2010–present)
හොඳට බලන්න http://blog.caranddriver.com/wp-content/uploads/2010/12/2012-Toyota-Vitz-5.jpg
[FONT="] කමෙන්ට් රෙප් දෙන්න අමතක කරන්න එපා..[/FONT]
Toyota Vitz කිවිවම නොදන්න කෙනෙක් නෑ.ජපානෙටත් වඩා Vitz මෙහෙ තියනව වගෙයි පාරට බහැල බැලුවම පේන්නෙ.Vitz හදන්න පටන්ගත්තෙ 1998.ඊට කලින් තිබුනු Toyota Starlet එකේ අනුප්රාප්තිකයා විදිහට.ඒ කියන්නෙ Starlet හදන එක නැවැත්වුවට පස්සෙ Starlet එකේ විකල්පය විදිහටයි Vitz හදන්න පටන් ගත්තෙ.
Starlet හදන්න පටන්ගත්ත 1973 ඉඳල අද වෙනකන් ඉතිහාසය බලමු
Starlet First generation ( April 1973–1978)
Starlet Second generation (Feb 1978–Oct 1984 )
Starlet Third generation ( Oct 1984–Dec 1989 )
Starlet Forth generation (Dec 1989–Dec 1995)
Starlet Fifth generation ( January 1996–July 1999 )
Vitz First generation ( 1998–2005 )
Vitz Second generation (2005–2010)
VitzThird generation ( 2010–present)
හොඳට බලන්න http://blog.caranddriver.com/wp-content/uploads/2010/12/2012-Toyota-Vitz-5.jpg
[FONT="] කමෙන්ට් රෙප් දෙන්න අමතක කරන්න එපා..[/FONT]
but apita owa kawadha ganna puluwan weyida danne nane.. 