ටොයෝටා brand new RAIZE ලක්ෂ 110 පමණි ! -Toyota Lanka

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113

    Is this mazda demio ?

    Yep

    Demio = Domestic market
    Mazda 2 = International market

    nUK7Pn1.jpeg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Sale වලින් ගන්නම හොඳ නෑ. පාහර බල්ලො ලක්ෂ 30ක් විතර profit තියාන දෙන්නෙ මරිසි talks දාලා එක unit එකකින්. Personal import කරගන්නෙ නැතිනම් උන්ව පෝසත් කරන්න බලාන වාහන ගෙන්න ගන්න.

    කුරුණෑගල සේල් එකක එකෙක් raize එකක් import කරලා දීලා ලක්ෂ 35ක් ලාභ තියාගත්තා මම දන්න කෙනෙක්ගෙන්. පොරොන්දු වෙලා advance ගත්ත ගාණට වඩා ලක්ෂ 5ක් වැඩියෙනුත් ගත්තා වාහනේ බාර දෙනකොට උගෙන්.
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43

    2 mil+ profit tiyan wikunanne mun
    ------ Post added on May 10, 2025 at 3:55 PM

    Me kyana prices theoretical not practical. Sales wala ganan wadi kohomath. Habai me video eke prices adui. Import bann eka lift karaddiwath WagonR eka 55 ta genna baha. Dan prices thawath wadi

    Personal import karala dennam one nam. Auction price+ duty+ 650000 yen is the price to port for vehicles under of 10 mil LKR.
    ------ Post added on May 10, 2025 at 4:50 PM
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,727
    113
    මට තේරෙන්නේ නැති දෙයක් ඇයි බ්‍රෑන්ඩ් නිව් ගන්නවානම් ඔෆිසියල් ඒජන්ට් ඉන්නකොට වෙන සෙල් කරයෝන්ගෙන් ගන්නේ කියලා..
    වාහනේ රිකොල් එකක් අවත අරුන් එක කරලා දෙනවනේ, බට් කරපු එකක් නෙවෙයි කියල හොදටම සුවර්..
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    මට තේරෙන්නේ නැති දෙයක් ඇයි බ්‍රෑන්ඩ් නිව් ගන්නවානම් ඔෆිසියල් ඒජන්ට් ඉන්නකොට වෙන සෙල් කරයෝන්ගෙන් ගන්නේ කියලා..
    වාහනේ රිකොල් එකක් අවත අරුන් එක කරලා දෙනවනේ, බට් කරපු එකක් නෙවෙයි කියල හොදටම සුවර්..
    බ්‍රැන්ඩ් නිව් කියන්නෙ එක්ස්පෝට් මොඩල් එකට. ඒවයෙ ෆීචර්ස් අඩුයි. අනික හදන්නෙත් ජපානෙ නෙමෙයි, වෙනින් රටවල.

    සේල් කාරයෝ ගේන්නෙ ජපානෙ හදන, ඩොමෙස්ටික් මොඩල් එක.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මට තේරෙන්නේ නැති දෙයක් ඇයි බ්‍රෑන්ඩ් නිව් ගන්නවානම් ඔෆිසියල් ඒජන්ට් ඉන්නකොට වෙන සෙල් කරයෝන්ගෙන් ගන්නේ කියලා..
    වාහනේ රිකොල් එකක් අවත අරුන් එක කරලා දෙනවනේ, බට් කරපු එකක් නෙවෙයි කියල හොදටම සුවර්..
    Toyota Lanka genne lankawata customised karapu wahana machan, not the JDM ekai seen eka.

    Toyota Raize eka ganinko,

    Indonesian made,
    1000CC 2WD version only
    No Safety features
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,125
    1,628
    113
    කොහොමද කැරි sale කාරයෝ ගහන game එක
    එළියේ 130- 140 laks

    වාහන 5 වගේ තියෙනවා අනිත් ඔක්කොම sold out
    දැන්ම ගනිල්ලා :yes:

    The first shipment of the All-New Toyota Raize 2025 is here!
    Missed out? Don’t worry — pre-orders are now open!
    ✅
    3-Year / 100,000km Toyota Warranty
    ✅
    3 FREE Complete Services from Toyota Lanka
    ✅
    FREE Registration
    ✅
    Exclusive Leasing and insurance packages

    hybrid එකත් එනවා 1200 cc එක :love2:

    Ado marune!
     
    • Like
    Reactions: NRTG

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Sale වලින් ගන්නම හොඳ නෑ. පාහර බල්ලො ලක්ෂ 30ක් විතර profit තියාන දෙන්නෙ මරිසි talks දාලා එක unit එකකින්. Personal import කරගන්නෙ නැතිනම් උන්ව පෝසත් කරන්න බලාන වාහන ගෙන්න ගන්න.

    කුරුණෑගල සේල් එකක එකෙක් raize එකක් import කරලා දීලා ලක්ෂ 35ක් ලාභ තියාගත්තා මම දන්න කෙනෙක්ගෙන්. පොරොන්දු වෙලා advance ගත්ත ගාණට වඩා ලක්ෂ 5ක් වැඩියෙනුත් ගත්තා වාහනේ බාර දෙනකොට උගෙන්.
    keeyktd u wahane aragena tynne
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,727
    113
    බ්‍රැන්ඩ් නිව් කියන්නෙ එක්ස්පෝට් මොඩල් එකට. ඒවයෙ ෆීචර්ස් අඩුයි. අනික හදන්නෙත් ජපානෙ නෙමෙයි, වෙනින් රටවල.

    සේල් කාරයෝ ගේන්නෙ ජපානෙ හදන, ඩොමෙස්ටික් මොඩල් එක.

    Toyota Lanka genne lankawata customised karapu wahana machan, not the JDM ekai seen eka.

    Toyota Raize eka ganinko,

    Indonesian made,
    1000CC 2WD version only
    No Safety features
    ඉතිං ලංකාව විතරක් නෙවෙයිනේ, එස්පෝර්ට් මොඩල් එක නේද අනිත් රටවලටත් යවන්නේ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Toyota Lanka genne lankawata customised karapu wahana machan, not the JDM ekai seen eka.

    Toyota Raize eka ganinko,

    Indonesian made,
    1000CC 2WD version only
    No Safety features
    Aththata ayi bn mun lankwe un illana features tika dla model eka ewnne nththe..🤔🤔 Toyota Lanka eke inna un japaneta kynne nththda ape minissu me features illanavso ewa add krla package eka hdnna kyla.. aparadene mun boruwta un wihinma unge market eka kadagnnvne..:-(

    Made in Japan ganna one kyna ekanm ape unge oluwala thyena awlk.. brandnew kohe haduwath ekaii europe ynneth made in japan neweiine.. but oya ape un illana features tika dala sell kranm unta patta profit ekk hoynn plwnne aparade mun eka karanne nha.. samahara ape rate trend wena models officially gennanneth nhne mun..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුවට මැදිහත්වෙලා බැරිද සේල් කාරයන්ව මට්ටු කරන්න නීති ගේන්න ? .... ආ අමතක වුනානෙ ආණ්ඩුව තමයි ලොකුම කප්පම ගන්නෙ කියල
     
    • Haha
    Reactions: Asmodeus

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,321
    113
    ආණ්ඩුවට මැදිහත්වෙලා බැරිද සේල් කාරයන්ව මට්ටු කරන්න නීති ගේන්න ? .... ආ අමතක වුනානෙ ආණ්ඩුව තමයි ලොකුම කප්පම ගන්නෙ කියල
    ආණ්ඩුව නෙමේ මිනිස්සු දැනුවත් වෙන්න ඕන japan ඉදන් port එකට වාහනයක් එන්නයි එතන ඉදන් clearance කරගන්න කොච්චරක් යනවද කියල calculate කරගන්නයි. සරලවම තමන්ට අවශ්‍ය නැති උනත් තමං vehicle එකක් personal import කරනව නන් ඒක කරන්නෙ කොහොමද කියල වාහනයක් ගන්න සූදානම් වෙලා ඉන්න ඕනම මිනිහෙක් ඉගෙනගෙන තියෙන්න ඕන ලංකාවෙ දැන් situation එකේ විදිහට. දැන් ඉස්සර වගේ නෙමේනෙ ඕන තරන් විදි තියනව තමන් personal import කරගන්නව නම් කරන්න කරන්න ඕන විදිහ ඉගෙනගන්න.

    ඒක ඉගෙනගත්තහම තමන් දන්නව ඇත්තටම වාහනේ අතට ගන්න කොච්චරක් යනවද කියල. එහෙම දැනගත්තහම sale වලින් ලොකු ගාණක් තියාගෙන විකුණනව නන් ගත්තෙ නැතුව හිටියහම ඉවරයි. මාස 3කින් විකුණුවෙ නැත්තන් gov එකට tax ගෙවන්න ඕන car sale එක. ඊට පස්සෙ විකුණුන් නැත්තන් ආයෙ re export කරන්න ඕන car sale කාරයම වියදම් කරගෙන. එහෙම කරන්න උනොත් ලොකු loss එකක් car sale කාරයට. ඉතින් එයාල එහෙම වෙන්න ඉඩ දෙන්නෙ නෑ කොහෙත්ම. ගත්තෙ නැතුව හිටියොත් ගාණ අඩු කරනව අනිවාර්යයෙන්

    ඉතින් එහෙම process එකක් තමා මම දැනගත්‍ත විදිහට තියෙන්නෙ.
    ඒ කියන්නෙ සරලවම gov එක customer ගෙ අතට හැන්ද දීල තමා sale කරන අයට import කරන්න දිල තියෙන්නෙ. රජයෙන් ඕන කරන දේවල් ටික කර තියෙන්නෙ. වාහන ගන්න මිනිස්සු උනන්දූ වෙන්නෙ නැ ගන්න කලින් හරියට study කරන්න. තියෙන තදියටම ගන්න හදනව ඇරෙන්න.

    මම දැක්ක yaris cross 20mil වගේ ගණන් වලට දාල තියනව ගැබැයි personal import කරොත් 150කට 60ක්ට වගේ ගෙන්නුවහැකි. ඉතින් ඒව ගැන මිනිස්සු දැනුවත් නම් ඔය ගාණට ගන්නෙ නැතුව අතහැරියම නිකන්ම ගණන් බස්සන්න වෙනව
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,136

    නියම කතාව. ඔන්න ඕක ඉගෙන ගන්න තමා මමත් මේ බැලුවේ මචන්, උබ මොනවා හරි දන්නවා නම් කියලා දෙන්න කියලා ඉල්ලනවා