ටොයෝටා brand new RAIZE ලක්ෂ 110 පමණි ! -Toyota Lanka

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොහොමද කැරි sale කාරයෝ ගහන game එක
    එළියේ 130- 140 laks

    වාහන 5 වගේ තියෙනවා අනිත් ඔක්කොම sold out
    දැන්ම ගනිල්ලා :yes:

    The first shipment of the All-New Toyota Raize 2025 is here!
    Missed out? Don’t worry — pre-orders are now open!
    ✅
    3-Year / 100,000km Toyota Warranty
    ✅
    3 FREE Complete Services from Toyota Lanka
    ✅
    FREE Registration
    ✅
    Exclusive Leasing and insurance packages

    hybrid එකත් එනවා 1200 cc එක :love2:

    safety option නැති මොඩල් එක නේද ගෙනල්ලා තියෙන්නේ. auto break , Lane assit sensor පෙන්න නැහැ .එකනම් 110ක් කියන්නේ පාඩුයි. turbo මොඩල් එක හැබැයි. 4wheel drive , 360 camera එකවත් තිබ්බොත් ලොකු දෙයක් ඔය ගානට දෙනවා නම්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    Prius Z ekakmai one
    කුඩු විකුනලා වාහන ගන්න බොට ඉර හඳ පවතිනකම් උඹට ගොං කරත්තයක්වත් ලැබෙන්න එපා...කකුලකුත් කැඩිලා පල.... 🙏 🙏 🙏

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මට තේරෙන්නේ නැති දෙයක් ඇයි බ්‍රෑන්ඩ් නිව් ගන්නවානම් ඔෆිසියල් ඒජන්ට් ඉන්නකොට වෙන සෙල් කරයෝන්ගෙන් ගන්නේ කියලා..
    වාහනේ රිකොල් එකක් අවත අරුන් එක කරලා දෙනවනේ, බට් කරපු එකක් නෙවෙයි කියල හොදටම සුවර්..
    කොහොමත් brand new import කරන්න පුළුවන් agent ට විතරයි. වෙන අයට ගේන්න දේන්නෙ used වාහන (එහෙ register කරලා දුවපු වාහන). ඕක නිසා ඒජන්ට්ගෙ ගාන වැඩියි නමුත් දැන් toyota lanka එකෙනුත් ඔය japan used (jdm) වාහන ගේනවා. හැබැයි commercial imports වලට vat applicable වෙන නිසා personal import කරොත් ගාන අඩුයි.
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,233
    113
    Gotland
    කොහෙන්ද තොපිට ඔච්චර සල්ලි

    මේකේ ගොඩක් ඔන්තපනුවන් ඉන්නවා. ෂල්ලි නතින්
    punchi cars nadda bn 650 cc wage ?

    දයියාහට්සු මීරා
    ශුශුකි ඇල්ටෝ ජපන්

    දයිහට්සුව 60 ට අඩුවෙන් ගන්න පුළුවන් වෙයි කියන්නේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේකේ ගොඩක් ඔන්තපනුවන් ඉන්නවා. ෂල්ලි නතින්

    දයියාහට්සු මීරා
    ශුශුකි ඇල්ටෝ ජපන්

    දයිහට්සුව 60 ට අඩුවෙන් ගන්න පුළුවන් වෙයි කියන්නේ
    sale walata awillada bn tynne dn
    gihilla balanna puluwanda apita