ටොරන්ට් එකට අප්ලෝඩ් කරන්නෙ කොහොමද..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    my favorite Dropbox :yes:
    අප්ලෝඩ් ස්පීඩ් ලිමිට් කරල නැද්ද..? :sorry:

    පැටියා;18714599 said:
    අඩේ උඹෙ සිංදු සෙට් එකද? එල එල දාපං දාපං :)
    නෑ ඕයි නවල් වගයක්..:sorry: ඒක මේ කපේක අප්ලෝඩ් කරන්න බෑ බං.. ගිගා දෙසීයක් විතර තියේ..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;18714631 said:
    උඹෙ Dialog 4G upload speed එක කීයද? පුක් වෙයිනෙ බං :confused:
    ඔව් බං.. ගොඩක් උන් PM දාලා තිබ්බා.. බලමුකො.. ඩේටත් ඉවර වේගෙන එන්නෙ.. ටික ටික හරි අප්ලෝඩ් කරලා දානවා ත්‍රේඩ් එකක් ඔක්කොම අප්ලෝඩ් කරලා ඉවර උනාම..:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බං.. ගොඩක් උන් PM දාලා තිබ්බා.. බලමුකො.. ඩේටත් ඉවර වේගෙන එන්නෙ.. ටික ටික හරි අප්ලෝඩ් කරලා දානවා ත්‍රේඩ් එකක් ඔක්කොම අප්ලෝඩ් කරලා ඉවර උනාම..:yes:

    එල එල :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;18714640 said:
    එල එල :)
    ඒ කුකුලො PDS High Compress කරන්න බැරිද බං..? :sorry: KGB Archiver එකෙන් ට්‍රයි කලා.. පැය එකසිය ගාණක් යනව කියනවනේ..:lol:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හරි අපි ක්‍රියේට් කලා කියමුකො.. ඉතිං ඒ ෆයිල් එක ටොරන්ට් එකට දුන්නාම උන් ඕටෝ අප්ලෝඩ් කරගන්නවද ඒකට.. ඒක අප්ලෝඩ් වෙලා ඉවර වෙනකං අපිට කොම්පියුටර් එක ඕෆ් කරන්න බැරිද..?

    අපි හිතමුකො Extratorrent එකට දුන්නා කියලා.. දැන් ඒකම අපිට Kickass එකටත් දාන්න ඕනි.. එතකොට දෙපාරක් සයිට් දෙකට අප්ලෝඩ් වෙනවද ඒ ටික..?

    Torrent sites ube files (content) upload karaganne na ban. Torrent file eka (.torrent) vitharai tiya ganne. Torrent kiyanne Peer to Peer service ekak ne ban. Uba hari download karagatta ekek hari seed kare nattan wena katawath download karagannat ba.
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අඩෝ ෂුත්ති.. මං දැක්කා ඇඟිලි දෙකක් දික් කරන් ඉන්නවා ෆකයා වගේ..:lol: මල් පප්පලා සෙට් එකකුත් එක්ක..:(
    :lol:
    Api wage ahinsakayo agillak dik kalama thamai ubalata hina:sorry:
    Chikke oya jarawa kate thiyanne na:no:
    Ow ithin maha reta fb awith like,comment dala maru wenawa. :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Torrent sites ube files (content) upload karaganne na ban. Torrent file eka (.torrent) vitharai tiya ganne. Torrent kiyanne Peer to Peer service ekak ne ban. Uba hari download karagatta ekek hari seed kare nattan wena katawath download karagannat ba.
    ඒ කිව්වෙ බං කවුරු හරි ඒක ඩවුන්ලෝඩ් කරන කරන පාරට මගෙන් ගිගා හතර නම් ගිගා හතර හතර යනවද..? :shocked: ඊයා..:growl:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඒ කිව්වෙ බං කවුරු හරි ඒක ඩවුන්ලෝඩ් කරන කරන පාරට මගෙන් ගිගා හතර නම් ගිගා හතර හතර යනවද..? :shocked: ඊයා..:growl:

    me umba office 2010 install karalada thiyenne ??