ත්‍රෙඩ් එකක් දාන්න හැදුවා ඒත් image upload කරන්න දෙන්නෙ නැහැ
උඹල යූස් කරන image upload services මොනවද (වෙනම අප්ලෝඩ් කරලා ඩිරෙක්ට් ලින්ක් අරගෙන ත්‍රෙඩ් එකට දාන්න වගේ වටේ යන්න වෙනවද. නැත්තං ලේසි විදියක් තියනවද)
අනික් එක එහෙම දාන ඒව සතියෙන් දෙකෙන් නැති වෙන්නෙ නැත්තං තමයි හොඳ
මම මේකටම upload කර කර හිටියෙ. මේකෙ 45mb ලු දෙන්නෙ දැන් ඒක ඉවරයි
ඒකෙ තියන වැඩක් නැති ඒව ඩිලීට් කරන්නත් බෑ
Profile settings වල attachment වලට ගියාම සේරම පෙන්නනවා ඒත් ඩිලීට් කරන්න ඔප්සන් එකක් නෑනෙ
උඹලා කොහොමද කරන්නෙ.