ටොරන්ට් එකට අප්ලෝඩ් කරන්නෙ කොහොමද..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol:
    Api wage ahinsakayo agillak dik kalama thamai ubalata hina:sorry:
    Chikke oya jarawa kate thiyanne na:no:
    Ow ithin maha reta fb awith like,comment dala maru wenawa. :growl:
    පල නට්ටො යන්න.. තෝ අජරාමර වෙන්න මල ගහලා ඉන්නෙ..:lol:
    අර මොකෝ බං ඇඟිලි දෙකක් දික් කරගෙන ඉන්නෙ.. :eek:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඒ කිව්වෙ බං කවුරු හරි ඒක ඩවුන්ලෝඩ් කරන කරන පාරට මගෙන් ගිගා හතර නම් ගිගා හතර හතර යනවද..? :shocked: ඊයා..:growl:

    Ow... :yes: oka File Sharing site ekkata upload karapan.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ow... :yes: oka File Sharing site ekkata upload karapan.
    හපෝ.. මල සුයන්නක් වෙන්නෙ තව ඩිංගෙන්.. වෙලාවට උඹ ඕක කිව්වෙ..:lol:
    ඉතිං බං ඔය ෆිල්ම් අනං මනං අප්ලෝඩ් කරන උන්ගෙ ඩේටා කැපෙනව ඇතිනේ හම්බානෙක.. ලාබයක් තියෙද ඕවයෙන්..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Speed nm limit na mahithe, create karapu gamanm thiyenne 250mb da koheda :sorry:
    Referral walin thamai ithin GB gana wadi karaganna wenne :baffled:
    Ube wadeta hari yanne na.
    Dropbox හරියන්නෑ තමා.. ගිගාබයිට් දෙකයි ගාණයි තියෙන්නෙ..:( හිඟන්නු වගයක්නේ බං ඒක කරන්නෙ..:growl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පල නට්ටො යන්න.. තෝ අජරාමර වෙන්න මල ගහලා ඉන්නෙ..:lol:
    අර මොකෝ බං ඇඟිලි දෙකක් දික් කරගෙන ඉන්නෙ.. :eek:

    :lol::lol:
    Rattu dakkama monawa nohithayida, :dull:
    Avatar eken balapanko ithin mage hati, ithin agili dik karana eka sadaarana nadda mama :(
    Api kapuna suba sihina :)
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හපෝ.. මල සුයන්නක් වෙන්නෙ තව ඩිංගෙන්.. වෙලාවට උඹ ඕක කිව්වෙ..:lol:
    ඉතිං බං ඔය ෆිල්ම් අනං මනං අප්ලෝඩ් කරන උන්ගෙ ඩේටා කැපෙනව ඇතිනේ හම්බානෙක.. ලාබයක් තියෙද ඕවයෙන්..:(


    Torrent Uploaders la hugak welawata Seedbox (Server) use karanawa.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Torrent Uploaders la hugak welawata Seedbox (Server) use karanawa.
    තේරුනේ නෑ බං.. කමක් නෑ.. ඒක නෙමෙයි.. ඔය ගිගාබයිට් බර ගණන් වල ෆයිල් අප්ලෝඩ් කරන උන්ට සල්ලි ලැබෙනවද බං..? :sorry:

    :lol::lol:
    Rattu dakkama monawa nohithayida, :dull:
    Avatar eken balapanko ithin mage hati, ithin agili dik karana eka sadaarana nadda mama :(
    Api kapuna suba sihina :)
    ඇවටා එකෙයි ඇඟිලි දෙකයි තියෙන සම්බන්ධය මොකක්ද උට්ටො..
    හා හා ගිහින් වරෙන්..
    බුදුසරණයි! උම්මා!
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    තේරුනේ නෑ බං.. කමක් නෑ.. ඒක නෙමෙයි.. ඔය ගිගාබයිට් බර ගණන් වල ෆයිල් අප්ලෝඩ් කරන උන්ට සල්ලි ලැබෙනවද බං..? :sorry:

    danna tharamin upload karala vitharak salli hoyanna ba. Torrent walata dana adfly wage links click walin ganak hoyanawa athi.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    4529285866.png

    :(

    Up Speed eka 3.96Mbps=495 KBps
                                       =0.4833 MBps

    5GB walata 3h wage yai bn (5242880/495=10591.67s =2.942h)
    ganan nm sure na hariyata :sorry:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    ඒ කිව්වෙ බං කවුරු හරි ඒක ඩවුන්ලෝඩ් කරන කරන පාරට මගෙන් ගිගා හතර නම් ගිගා හතර හතර යනවද..? :shocked: ඊයා..:growl:

    ow ithin uba witharai nm eka seed karanne habai thawa 1k eka down karala uth up karanawa nm ubenui ugenui dennagenma 3ni ekata up wenawa ohoma thamai digatama yanne
    100% down karan thiyena un Seedersla

    oka lesi wenna thamai SeedBOX thiyenne ekata ube file eka bala eken up karanawa anith unta
    seedbox up and down speed eka patta eka nisa kisi awlak na
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    torrent death නොවී තියා ගන්න තමයි අමාරු.
    (bittorrent, utorrent)

    torrent.jpg


    torrent2.jpg


    Trackers
    Code:
    udp://exodus.desync.com:6969/announce 
    udp://coppersurfer.tk:6969/announce 
    udp://9.rarbg.me:2710/announce 
    [URL]http://tracker.best-torrents.net:6969/announce[/URL] 
    [URL]http://mgtracker.org:2710/announce[/URL] 
    [URL]http://announce.torrentsmd.com:6969/announce[/URL] 
    [URL]http://bt.careland.com.cn:6969/announce[/URL] 
    [URL]http://exodus.desync.com/announce[/URL] 
    [URL]http://pow7.com/announce[/URL]
    http://pow7.com/announce

    ඔන්න ඔය විදියට Settings ටික තියා ගන්න. හොද trackers list එකක් දාන්න. Trackers list එකක් පහසුවෙන් ගන්න පුලුවන් extratorrent එකෙන් හරි torrentz.com එකෙන් හරි. ඔය උඩ ලිස්ට් එකෙ trackers ටික නැත්නම් දාන්න. මේ ත්‍රෙඩ් එකේම කමෙන්ට් එකකින් ගත්තෙ.

    create torrent කලාම torrent එක හැදෙනව. ඒක ඔයා කැමති සයිට් වල අප්කරන්න.
    හරියට ත්‍රෙඩ් එකක් දානව වගේ. torrent එක attach කරලා විස්තර දාල පෝස්ට් කරනව. ඒ ෆයිල් එක 100kb-300kb file එකක්. ඊලගට හදපු torrent එක torrent සොෆ්ට් එකේ තියෙනව. තනිස් සීඩ් කරන්න.

    extratorrent, kickass සයිට් වල නම් ඒ torrent එක 100% seed උනාම post වෙන්නෙ නෑ. admin/mod/trusted uploader කෙනෙක් verify කරන්න ඕනෙ. ඊට පස්සෙ torrent ඒක දාපු category අනුව today's torrent වලට ඇඩ් වෙනව. ඕක දකින උන් ඊලගට බානව. හැබැයි torrent එක death නොවී තියෙන්න නම් 300%ක් වත් seed කරන්ඩ වෙනව. ඒ කියන්නෙ torrent size 5gb නම් 15gb වගේ. ඔය ටොරන්ට් ෆයිල් එක සයිට් 100කට දැන්මත් ඔච්චර තමා.