ටොරන්ට් කෙළවෙයිද?
ටොරන්ට් බාගත කරන්නන් බහුතරයකගේ ජනප්රිය සෙවුම් යන්ත්රයක්ව පැවැති ටොරන්ට්-ෆයින්ඩර් වෙබ් අඩවියට කණකොකා හඬවමින් පසුගියදා ඇමරිකානු ස්වදේශීය ආරක්ෂක විමර්ශන ආයතනයේ(ICE - Homeland Security Investigation) නීතිමය හස්තය ඔවුන් දෙසට යොමුවිය. ඒ අනුව මෙම වෙබ් අඩවිය තහනමට ලක්වූ අතර ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමටද ඔවුන්ට සිදුවිය. මින් ඉදිරියට torrent-finder.com වෙත පිවිසීමට උත්සහ කරන අයට ඉහතින් දක්වා ඇති දැන්වීම පමණක් දැකගත හැකි වනු ඇත. (මේක දැකල මගෙ බඩ පපුව දාලා ගියා හෝස් ගාලා..
). ඉදිරියේදී අනෙකුත් ටොරන්ට් සයිට් වෙතද මේ ආකාරයෙන් නීතිය ක්රියාත්මක වුවහොත් අපි වැනි අහිංසක ටොරන්ට් බාන්නන් හට වනසරණම තමා.. 

~#ඨාකුර්Z#~ විසිනි.
..
ane ehema karanna epa kiyamu ane film songs bala ewarai