ටොරන්ට් කෙළවෙයිද?

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ටොරන්ට් කෙළවෙයිද?

    IPRC_Seized_2010_11.jpg


    ටොරන්ට් බාගත කරන්නන් බහුතරයකගේ ජනප්‍රිය සෙවුම් යන්ත්‍රයක්ව පැවැති ටොරන්ට්-ෆයින්ඩර් වෙබ් අඩවියට කණකොකා හඬවමින් පසුගියදා ඇමරිකානු ස්වදේශීය ආරක්ෂක විමර්ශන ආයතනයේ(ICE - Homeland Security Investigation) නීතිමය හස්තය ඔවුන් දෙසට යොමුවිය. ඒ අනුව මෙම වෙබ් අඩවිය තහනමට ලක්වූ අතර ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමටද ඔවුන්ට සිදුවිය. මින් ඉදිරියට torrent-finder.com වෙත පිවිසීමට උත්සහ කරන අයට ඉහතින් දක්වා ඇති දැන්වීම පමණක් දැකගත හැකි වනු ඇත. (මේක දැකල මගෙ බඩ පපුව දාලා ගියා හෝස් ගාලා..:P). ඉදිරියේදී අනෙකුත් ටොරන්ට් සයිට් වෙතද මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වුවහොත් අපි වැනි අහිංසක ටොරන්ට් බාන්නන් හට වනසරණම තමා.. :rolleyes::baffled::P:P








    ~#ඨාකුර්Z#~ විසිනි.
     
    • Like
    Reactions: chanakamanjula

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දුක තමා :( ..
    ඒක තමයි මචං, අපිට සොරි වෙයිද මංදා:rolleyes:

    well if u violate the DCMA policy and do prite stuff with US owned stuff they might bann the domain ..
    අපි ඔය මුකුත් උල්ලංඝනය කොරන්නෙ නෑ බං. උන් නිකං දෙන නිසා අපි නිකං ගන්නව.. එච්චරයි:P:P උන්ට හිතුනම උන්ම බෑන් කොරගන්නව:baffled::dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    IMPORTANT ANNOUNCEMENT FOR ALL IPT USERS


    Dear members,

    As you may know, the Combating Online Infringement and Counterfeits Act was passed in the US recently. In light of this, steps have been taken to safeguard the future of www.IPTorrents.com and ensure your favourite torrent site will not be beaten!

    If you have any problems accessing the site via www.iptorrents.com, the site can be now accessed via the following alternative link -




    The .RU domain is now up and running and can be accessed at any time. Please continue to enjoy all IPT has to offer, safe in the knowledge that we will be around for a long time to come
    grin.gif
    :rolleyes::dull::rofl::P
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    u.s homeland security eke inna ewunta block karanna puluwan american ip eke host karala thiyena torrent sites walata witharai! americawata baha piratebay wani scandinavianu sites walata atha thiyanna.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    u.s homeland security eke inna ewunta block karanna puluwan american ip eke host karala thiyena torrent sites walata witharai! americawata baha piratebay wani scandinavianu sites walata atha thiyanna.
    නමුත් ලෝකෙ පුරාම මේ නීති ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත්.. ඒ ඒ රටවල් ටොරන්ට් සයිට් තහනම් කළොත්..