ටොරන්ට් කෙළවෙයිද?

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mala jhone baas kiwalu .. man nam hithanne eka newei scene eka... ara us embassy walin leak wechcha documents okkoma torrent upload karala :shocked: eka nawathanna wenna ethi oka karala thiyenne :(
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ehema wenna athi :yes: naththam nikamma nawaththanne mokatada :dull:

    විකී ලීක්ස් වෙබ් අඩවියෙන් පෙන්වන අමෙරිකාවේ නිරුවත
    විකිලීක්ස් වෙබ් අඩවිය හරහා රහස් තොරතුරු රැසක් අනාවරණය කිරීම ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් දැඩි ලෙස හෙළා දැක තිබේ.

    එමෙන්ම ඉදිරියේදී ‍මෙසේ ආරක්ෂාව පිළිබඳ රහසිගත තොරතුරු අනාවරණය වීම වැළැක්වීම සඳහා නිසි ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට කටයුතු කරන බව ද මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

    මෙම කේබල් පණිවිඩ අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ ප්‍රාථමික හා අසම්පූර්ණ ප්‍රකාශනයක් පමණක් බවත් මෙම නිවේදනය නිකුත්කරමින් අමෙරිකානු තානාපති කාර්යාල මාධ්‍ය ප්‍රකාශක ග්ලේන් ඩේවිස් සඳහන් කර තිබේ.

    එමෙන්ම මෙම පණිවිඩ තුළින් අමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ඒ ලෙසම ඉදිරිපත් වන බවට ස්ථිර නිගමනයකට එළඹිය නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

    එමෙන්ම මෙසේ හෙළිවූ කරුණු පිළිබඳව අමෙරිකාව කිසිදු ප්‍රකාශයක් සිදුනොකරන බව ද ඔහු
    ප්‍රකාශ කරයි



    onna oya okkoma documents torrent dala .. man dekka ude EK eke link ekath dala thibba torrent file eke :P

    okai scene ekak sure ekatamama