ටොරන්ට් ( Torrent ) ඔයාලම බාගන්න

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ටොරන්ට් ( Torrent ) ඔයාලම බාගන්න
    ඔයාලගේ ටොරන්ට් Files
    කිසිම කරදරයක් නැතුව ඔයාලටම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ක්‍රමයක්

    මේක "ටෙලිග්‍රෑම්" චැනල් එකක්

    images


    ******************************************************

    1. ඔයාලට උපරිම 1.5 GB ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

    2. 1.5 GB වලට වැඩි 1 GB වලට Split කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ( Any Size You can Download )

    උ.හ. 50 GB = 1 Gb X 50 Files = 50 GB

    3. එක පාරකට 1 File එක්ක ඩවුන්ලෝඩ් කරගන්න ( එකවර ගොඩක් Files ඩවුන්ලෝඩ් කරගන්න බෑ ( Banned )


    LINK :

    1591434459155.png

    Elakiri Torrent
    ******************************************************


    1. Torrent ටෙලිග්‍රෑම් File එක ගූගල් ( Google Drive ) එකට කරගන්න ඕනිනම්


    LINK :

    1591434459155-png.81475



    ******************************************************

    ෴මේක එලකිරියටම හදපු චැනල් එකක්෴

    කැමති අය Use කරන්න




    .....෴...... Enjoy .....෴......
     
    Last edited: