ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
පල පල ඩෝ යන්න :confused::confused::confused:

:) නෑ නෑ, :no: උඹ දුන්න කීව නෙවෙයි මචන්.. :eek: 1ස්ට් පේජ් එකේ එකට - රෙප් එකක් දීල.. :) උඹ දුන්න කීව නෙවෙයි කොල්ලො. :yes: අපි මෙතන ෆන් එකට නෙ මේව කියන්නෙ. නැත්තම් මට පම්පෝරි ගහන්න ඕන නෑ ආයෙ මම ඩවුන්ලෝඩ් කරනව කියල. :)
 
m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
:eek: මම යකෝ 700 ඒව ගන්නෙත් නෑ.. :yes: ගත්තොත් උපරිම විනාඩි 45යි - 50යි යන්නෙ. බාන්නෙ ම Full 720p, 1080p HD Rip ඒව.. :yes: පැයකට 800MB වගේ පුළුවන්. :oo: මම යූස් කරන්නෙ ඕක නෙවෙයි නෙ.

EDIT:-

reputation_neg.gif
ටොරෙන්ට් ස්බාන කට්ටිය... 05-22-2011 12:33 PM stfu

:eek: මේකට එක ගොනෙක් - රෙප් එකක් දාල.. :yes: උටයි මේ කියන්නෙ.. :lol:
:cool: තොට ඉවසන්න බෑ නේද හිඟන්නො? :yes: කුරුණෑගල ටවුන් එකට වරකො තොට පෙන්නන්න මේක ඇත්තද බොරු ද කියල. :oo: මෙලහට 1.5GBp/m SLT ADSL 1Mb/s ලිමිටඩ් එකක් හරි ඩොංගල් එකකින් අටෝගත්තු පොඩි කනෙක්ෂන් එකක් හරි යූස් කරන පඟරනැට්ටෙක් වෙන්න ඇති. :P මාසෙට 2GB විතර බාල, හූල්ලන එකෙක් වෙන්න ඕන අනිවා.. :sorry: තොගෙ - රෙප් එක දුන්න කියල ඒකෙ පවර් එකට මගෙ මේ අතකුත් කැඩුන බං. :( දැන් බෙහෙත් අරන් ආවෙ. :sorry: සිරාවටම මේ ටයිප් කරන්නෙත් හෙමින්.. :no: අඩේ මගෙ කනෙක්ෂන් එකත් එස්.එල්.ටී. එකෙන් ඩිස්කනෙක්ට් කරා මචන්.. :( මම නැත්තටම නැති උනා මචෝ.. :( :( :no: බලපන්, උඹ - රෙප් එකක් දීල මට කරපු හරිය.. :( මම පවු නැද්ද මචන්.. :sorry: අනේ සොරි මචෝ, මම වැඩි දුර හිතල මෙහෙම මැසේජ් එකක් දැම්මෙ නෑ. :(

:lol: අඩෝ - රෙප් එක දුන්න හිඟන්න, ත්‍රේඩ් එක ඔක්කොම කියවන් පල.. :rofl: තොට මේ එක මැසෙජ් එක දැක්කාම මෙහෙම කැක්කුමයි නම්, :shocked: ඔක්කොම කියෙව්වොත් ඉරිසියාවෙ පැලිල මැරිල වැටෙයි.. :lol: :lol: - රෙප් බැරි නම් මාව එලකිරි එකෙන් බෑන් කරපන්.. :lol: මගෙ එක බිට් එකක් වත් තෝ නිසා අඩු වෙන්නෙ නෑ. :cool:

Edit 2 :-

මේ දෙකත් බලාන ම පල පඟරනැට්ටො.. :P

මේ පහුගිය දවස් 31දි බාපු තරම.

මේ ඩවුන්ලෝඩ් වලට ම තියෙන පීසී එක ෆෝමැට් කල දා ඉඳල බාපු තරම.

:lol: :lol: ඇති ද තොට දැන්? තව - රෙප් දීපන්.. :yes: :yes: පිට කොන්දක් නැති නපුන්සකයා.. :lol:

මේ හලෝ හරියට කතා කරන්න දැන ගන්න මට උබේ කනේක්ශන් එකට ඉරිසියා කරන්න ඔනේ නැ බොල මටත් තියන්නේ ස් ල් ට් අන්ලිමිට් 1ක් තමා තොගේ අතක් කැඩුන එකට මම පලි ද ඔයි
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ හලෝ හරියට කතා කරන්න දැන ගන්න මට උබේ කනේක්ශන් එකට ඉරිසියා කරන්න ඔනේ නැ බොල මටත් තියන්නේ ස් ල් ට් අන්ලිමිට් 1ක් තමා තොගේ අතක් කැඩුන එකට මම පලි ද ඔයි
    ඌ උබට බැනලා නෑ බං... ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ හලෝ හරියට කතා කරන්න දැන ගන්න මට උබේ කනේක්ශන් එකට ඉරිසියා කරන්න ඔනේ නැ බොල මටත් තියන්නේ ස් ල් ට් අන්ලිමිට් 1ක් තමා තොගේ අතක් කැඩුන එකට මම පලි ද ඔයි

    :eek: දැන් තෝ ද එතකොට මට - රෙප් එක දුන්නෙ? :dull: උඹ මොන මගුලකටද රෙද්ද මේ වෙන එකක් උඹේ ඇගේ ගහගෙන දඟලන්නෙ.. මම උඹට කලිනුත් කීව මචන්..

    :) නෑ නෑ, :no: උඹ දුන්න කීව නෙවෙයි මචන්.. :eek: 1ස්ට් පේජ් එකේ එකට - රෙප් එකක් දීල.. :) උඹ දුන්න කීව නෙවෙයි කොල්ලො. :yes: අපි මෙතන ෆන් එකට නෙ මේව කියන්නෙ. නැත්තම් මට පම්පෝරි ගහන්න ඕන නෑ ආයෙ මම ඩවුන්ලෝඩ් කරනව කියල. :)

    reputation_neg.gif
    ටොරෙන්ට් ස්බාන කට්ටිය... 05-22-2011 12:33 PM stfu
    :lol: මොකෙද්ද පඟරනැට්ටෙක් මට - රෙප් එකක් දීල.. :oo: ඒකට ඉවසන්න බැරිව වෙන්න ඇති. :eek: ඉරිසියාවෙ.. :lol: ලොල්.. ගොං හරකෙක්.. :lol: :lol:

    :yes: මේක උඹෙයි මගෙයි කේස් එකක් නම් මම මූණට කියනව. :no: මගෙ නෑ නෙ තැන තැන කියන කතා.. :rolleyes: රෙප් එක දීපු එකා උඹ නම් තොප්පිය සෙට්, :D නැත්තම් ඒ අදාල එකාට වදීයි.. :growl: - රෙප් එක දුන්න ඌ නම එවල නෑ නෙ.. :frown: මූ යකාගෙ ඩයල් එකක් නෙ බං රොවින්..
     
    • Like
    Reactions: Rovin
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඌ උබට බැනලා නෑ බං... ;)

    :shocked: ඌ ද දන්නෙ නෑ - රෙප් එක එව්වෙ.., :eek: මෙච්චර ඩෝං යන්නෙ.. :yes: මම කෙනා දන්නව නම් අනිවා පී එම් එකකින් හරි කියනව. :yes: කෙනා දන්නෙ නැති නිසා රෙප් එක දුන්න තැනටම එඩිට් කරල කියන්න ඕන ටික දැම්ම.. :lol: මේ ත්‍රේඩ් එක දාපු ඌට මල පැනල ඒකට.. :oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එහෙනම්

    :rolleyes: මේ ඉන්නෙ.. :frown: පිස්සුද බොල? :yes: මම - රෙප් එක එව්ව එකාට තමයි කියන්න ඕන ටික කීවෙ.. :eek: උඹ මොකෝ මේ ඒක ඇඟට අරන් දඟලන්නෙ?

    :shocked: ශේප් එකේ කියකො, :dull: උඹද මට - රෙප් එක දුන්නෙ? :oo:
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    :shocked: ඌ ද දන්නෙ නෑ - රෙප් එක එව්වෙ.., :eek: මෙච්චර ඩෝං යන්නෙ.. :yes: මම කෙනා දන්නව නම් අනිවා පී එම් එකකින් හරි කියනව. :yes: කෙනා දන්නෙ නැති නිසා රෙප් එක දුන්න තැනටම එඩිට් කරල කියන්න ඕන ටික දැම්ම.. :lol: මේ ත්‍රේඩ් එක දාපු ඌට මල පැනල ඒකට.. :oo:

    හ්ම්ම් හ්ම්ම්ම් එහෙන්ම් අවුලක් නැ
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මමනම් Slt ADSL Home Unlimited උපරිම මාසෙකට 25GB or 27GB. ඊට එහා යනේ නෑ.යන්ඩ වෙලාවකුත් නෑ. ;);)
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    :eek: ඇස් :dull: ඇල් :nerd: ටී ADSL එකක්.. :yes: එක පීසී එකක් ඕෆ් කරන්නෙ ම නෑ.. ගිය මාසෙ 420GB ක් ද කොහෙද බාල තිබ්බ ඔක්කොම. :eek: උඹලට විස්වාස නැති නම් ඩේට මීටරේ ස්ක්‍රීන්ශොට් දාන්නම්. :sorry: මචන් client එකේ නෙවෙයි සීන් එක තියෙන්නෙ. :yes: සීඩ් ල, කනෙක්ෂන් එක, සහ පීසී එකේ අනික් තත්ත්ව.. :cool: µTorrent තමයි දැනට ගොඩක් අය යූස් කරන්නෙ.

    u torrent eke downld spead eka wadikaraganne kohomada bn???
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මමනම් Slt ADSL Home Unlimited උපරිම මාසෙකට 25GB or 27GB. ඊට එහා යනේ නෑ.යන්ඩ වෙලාවකුත් නෑ. ;);)

    :cool: එළ එළ, :yes: ඒත් මදැයි.. :) උඹ නේද අර ප්‍රින්ටර් එකක් ගන්න සප් එක ඉල්ලුවෙ.. :confused: මොකෝ දැන්, ඒක ගත්තද මචන්? :cool: එච්.පී. 1000 එක ද ගත්තෙ?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    u torrent eke downld spead eka wadikaraganne kohomada bn???

    :yes: ප්‍රයිවට් ට්‍රැකර් එකක් යූස් කරන්න මචන්.. ADSL 512kb/s එකක නම් ඔයාට 52kB/s - 54kB/s වගේ එනව කියන්නෙ ස්පීඩ් එක හරියට ම හරි කියන්න පුළුවන්. :)
     
    • Like
    Reactions: 070348K