ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

ම්ම් මම අද පොඩි බඩුවක් දෙන්න හිතුනා ඒ තමා vuze
මෙක ගොඩක්ම වැදගත් වෙන්නේ :shocked: බාන කටිටියට ලන්කාවේ අය ඉතින් කොහමත් ටොරන්ට්ස් බා නවා නේ..
vuze කියනේ ලොකයේ තියන වෙගවත්ම ටොරෙන්ට්ස් කිලින්ට් 1ක් මෙක බිට් ටොරෙන්ට්ස් වලට වඩා 100 ගුනයක් විතර වෙගවත්.ඔයලා අරගෙනම බලන්නකෝ මන් කියනේ බොරුද කියලා
:yes::yes:

මෙන්න ලින්ක් එක ට්‍රය් කරලා බලන්න (රෙප් එකක් දෙන්න හොදයි නම්)
http://www.vuze.com/

2d1wttx.png
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඔව් මගේ 700ම්බ් ෆිල්ම් 2ක් පැය 6 download වුනා

:eek: මම යකෝ 700 ඒව ගන්නෙත් නෑ.. :yes: ගත්තොත් උපරිම විනාඩි 45යි - 50යි යන්නෙ. බාන්නෙ ම Full 720p, 1080p HD Rip ඒව.. :yes: පැයකට 800MB වගේ පුළුවන්. :oo: මම යූස් කරන්නෙ ඕක නෙවෙයි නෙ.

EDIT:-

reputation_neg.gif
ටොරෙන්ට් ස්බාන කට්ටිය... 05-22-2011 12:33 PM stfu

:eek: මේකට එක ගොනෙක් - රෙප් එකක් දාල.. :yes: උටයි මේ කියන්නෙ.. :lol:
:cool: තොට ඉවසන්න බෑ නේද හිඟන්නො? :yes: කුරුණෑගල ටවුන් එකට වරකො තොට පෙන්නන්න මේක ඇත්තද බොරු ද කියල. :oo: මෙලහට 1.5GBp/m SLT ADSL 1Mb/s ලිමිටඩ් එකක් හරි ඩොංගල් එකකින් අටෝගත්තු පොඩි කනෙක්ෂන් එකක් හරි යූස් කරන පඟරනැට්ටෙක් වෙන්න ඇති. :P මාසෙට 2GB විතර බාල, හූල්ලන එකෙක් වෙන්න ඕන අනිවා.. :sorry: තොගෙ - රෙප් එක දුන්න කියල ඒකෙ පවර් එකට මගෙ මේ අතකුත් කැඩුන බං. :( දැන් බෙහෙත් අරන් ආවෙ. :sorry: සිරාවටම මේ ටයිප් කරන්නෙත් හෙමින්.. :no: අඩේ මගෙ කනෙක්ෂන් එකත් එස්.එල්.ටී. එකෙන් ඩිස්කනෙක්ට් කරා මචන්.. :( මම නැත්තටම නැති උනා මචෝ.. :( :( :no: බලපන්, උඹ - රෙප් එකක් දීල මට කරපු හරිය.. :( මම පවු නැද්ද මචන්.. :sorry: අනේ සොරි මචෝ, මම වැඩි දුර හිතල මෙහෙම මැසේජ් එකක් දැම්මෙ නෑ. :(

:lol: අඩෝ - රෙප් එක දුන්න හිඟන්න, ත්‍රේඩ් එක ඔක්කොම කියවන් පල.. :rofl: තොට මේ එක මැසෙජ් එක දැක්කාම මෙහෙම කැක්කුමයි නම්, :shocked: ඔක්කොම කියෙව්වොත් ඉරිසියාවෙ පැලිල මැරිල වැටෙයි.. :lol: :lol: - රෙප් බැරි නම් මාව එලකිරි එකෙන් බෑන් කරපන්.. :lol: මගෙ එක බිට් එකක් වත් තෝ නිසා අඩු වෙන්නෙ නෑ. :cool:

Edit 2 :-

මේ දෙකත් බලාන ම පල පඟරනැට්ටො.. :P

මේ පහුගිය දවස් 31දි බාපු තරම.

මේ ඩවුන්ලෝඩ් වලට ම තියෙන පීසී එක ෆෝමැට් කල දා ඉඳල බාපු තරම.

:lol: :lol: ඇති ද තොට දැන්? තව - රෙප් දීපන්.. :yes: :yes: පිට කොන්දක් නැති නපුන්සකයා.. :lol:
 
Last edited:

m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
:eek: මම යකෝ 700 ඒව ගන්නෙත් නෑ.. :yes: ගත්තොත් උපරිම විනාඩි 45යි - 50යි යන්නෙ. බාන්නෙ ම Full 720p, 1080p HD Rip ඒව.. :yes: පැයකට 800MB වගේ පුළුවන්. :oo: මම යූස් කරන්නෙ ඕක නෙවෙයි නෙ.

මම කියන්නේ meka torennts bana kattiyata uba idm eken da downlord karnee
 
m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
මෙක බිට් ටොරෙන්ට් එක වෙනුවට පාවිච් කරන්න පුලුවන් සොෆ්ට් එකක්
 
m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
Vuze cha ban... utorrent thama :yes:

බිට් ටොරෙන්ට්ස් වලට වැඩිය පට්ට ස්පිඩ් මත් ඉස්සර බිට් තමා පාවිච් කරේ ට්‍රය් පාරක් දලා බලපන්කෝ:yes::yes::yes:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මම කියන්නේ meka torennts bana kattiyata uba idm eken da downlord karnee

:eek: :sorry: උඹ හිතුවෙ මම ටොරන්ට්, අයිඩීම් දන්නෙ නෑ කියලද.. ඩිරෙක්ට් නම් මට 239kB/s - 245kB/s වගේ stable ස්පීඩ් එකක් එනව. :eek: යකෝ මම මාසෙට 400GB - 500GB බානව.. :yes: ඔය ටොරන්ට් ක්ලයන්ට් ඔක්කොම ම වගේ තියෙනව ප්‍රයිවට් ටොරන්ට් සයිට් වල. :) එනිවේ, නොදන්න අයත් ඇති නෙ.. :) දැනුවත් කලාට ස්තූතියි..
11.gif
 
m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
:eek: :sorry: උඹ හිතුවෙ මම ටොරන්ට්, අයිඩීම් දන්නෙ නෑ කියලද.. ඩිරෙක්ට් නම් මට 239kB/s - 245kB/s වගේ stable ස්පීඩ් එකක් එනව. :eek: යකෝ මම මාසෙට 400GB - 500GB බානව.. :yes: ඔය ටොරන්ට් ක්ලයන්ට් ඔක්කොම ම වගේ තියෙනව ප්‍රයිවට් ටොරන්ට් සයිට් වල. :) එනිවේ, නොදන්න අයත් ඇති නෙ.. :) දැනුවත් කලාට ස්තූතියි..
11.gif

මොකක්ද ඔයගේ නෙට් කනෙක්ශන් එක? :shocked::shocked:
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බිට් ටොරෙන්ට්ස් වලට වැඩිය පට්ට ස්පිඩ් මත් ඉස්සර බිට් තමා පාවිච් කරේ ට්‍රය් පාරක් දලා බලපන්කෝ:yes::yes::yes:
    issara use kala mama vuze eka... but utorrent eka thama mata fit wenne :)
    kohomada ban client eken speed eka wenas wenne ? :eek:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මොකක්ද ඔයගේ නෙට් කනෙක්ශන් එක? :shocked::shocked:

    :eek: ඇස් :dull: ඇල් :nerd: ටී ADSL එකක්.. :yes: එක පීසී එකක් ඕෆ් කරන්නෙ ම නෑ.. ගිය මාසෙ 420GB ක් ද කොහෙද බාල තිබ්බ ඔක්කොම. :eek: උඹලට විස්වාස නැති නම් ඩේට මීටරේ ස්ක්‍රීන්ශොට් දාන්නම්. :sorry: මචන් client එකේ නෙවෙයි සීන් එක තියෙන්නෙ. :yes: සීඩ් ල, කනෙක්ෂන් එක, සහ පීසී එකේ අනික් තත්ත්ව.. :cool: µTorrent තමයි දැනට ගොඩක් අය යූස් කරන්නෙ.
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    issara use kala mama vuze eka... but utorrent eka thama mata fit wenne :)
    kohomada ban client eken speed eka wenas wenne ? :eek:

    අනේ මන්දා මට නම් සුපර් ස්පිඩ් (හැමොටම හැමදෙයක්ම එක වගේ නැ කියනවනේ )