ටොරොන්ටෝවේ නෙළුම් කුලුන

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    කැනඩා ගිහිල්ලත් තාම රාජපස්සලගෙ රෙදි හෝදනවා විළි ලැජ්ජාවක් නැතුව.🤢🤮🤑 මූ වගෙ එකෙක්ට මාධ්‍යවේදියෙක්ය කියලා කියන උන්ට ඔක්කොටම ඉස්සෙල්ලා මඩු වලිගෙන් තලන්න ඕන හරිනම්.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    1679741620050.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මේවා නම් කවුරු කරත් හොඳ වැඩ වගේ ලයින් දීගෙන එන මධ්‍යස්ථ පුන්නක්කු දාර තැරියා නැතුව හරිම පාළුයි බන්. ඒ එකවුන්ට් ටික ඇක්ටිව් කරලා ගන්න පුළුවන් නම්.