ටොරොන්ටෝවේ නෙළුම් කුලුන
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Mar 25, 2023 #1 Reactions: Matipoose, Hasitha22 and Stimulus mind
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,948 113 Mar 25, 2023 #2 mu thama redi hodanawa neda Reactions: Hasitha22
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Mar 25, 2023 #3 මූත් රාජිතගෙ පුතා වගේමයි නමයි වැඩක් ඔක්කොම එකයි Reactions: Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,987 152,980 113 Mar 25, 2023 #4 කැනඩා ගිහිල්ලත් තාම රාජපස්සලගෙ රෙදි හෝදනවා විළි ලැජ්ජාවක් නැතුව. මූ වගෙ එකෙක්ට මාධ්‍යවේදියෙක්ය කියලා කියන උන්ට ඔක්කොටම ඉස්සෙල්ලා මඩු වලිගෙන් තලන්න ඕන හරිනම්. Reactions: Hasitha22, ruchira55 and Srilankan1
කැනඩා ගිහිල්ලත් තාම රාජපස්සලගෙ රෙදි හෝදනවා විළි ලැජ්ජාවක් නැතුව. මූ වගෙ එකෙක්ට මාධ්‍යවේදියෙක්ය කියලා කියන උන්ට ඔක්කොටම ඉස්සෙල්ලා මඩු වලිගෙන් තලන්න ඕන හරිනම්.
ruchira55 Well-known member Mar 23, 2012 39,964 40,830 113 Mar 25, 2023 #6 මේවා නම් කවුරු කරත් හොඳ වැඩ වගේ ලයින් දීගෙන එන මධ්‍යස්ථ පුන්නක්කු දාර තැරියා නැතුව හරිම පාළුයි බන්. ඒ එකවුන්ට් ටික ඇක්ටිව් කරලා ගන්න පුළුවන් නම්. Reactions: හෙළයෙක්
මේවා නම් කවුරු කරත් හොඳ වැඩ වගේ ලයින් දීගෙන එන මධ්‍යස්ථ පුන්නක්කු දාර තැරියා නැතුව හරිම පාළුයි බන්. ඒ එකවුන්ට් ටික ඇක්ටිව් කරලා ගන්න පුළුවන් නම්.