ටොරොන්ටෝ, INDIA

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මුන් දැන් කැනඩා කියල නම වෙනස් කරපු හරියේ බලෙන් ඇවිත් ඉන්න මිනිස්සු සමූල ඝාතනය කරන පදිංචි උන ත්‍රස්තවාදියෝ නෙමේ ,

    මේ ඉන්න ඔය රට ඇත්තට අයිති මිනිස්සු,අදටත් එළිපිට ඉගෙන ගන්නවත් දෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට ,
    1689670635112.jpeg
    6b4e238c-0491-441a-a8c7-c5f909683ee7.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    උන් ෆන් එකක් ගත්තට , ඇයි අපට වේදනා.
    අසල්වැසියෝ උනාම එහෙම තමයි 😒 අපිට වේදනයි.
    (Indians ලා මාර annoying කියලා තමයි ගොඩක් අය කියන්නේ. ලංකාවේ ඔහොම දෙයක් වුණොත් තේරෙයි තත්වේ. ඔයා දේවල් ඔතනින් නවතින්න නෑ නේ. බහුතර මතය වෙනස් වෙනකොට ඒ රටේ මිනිස්සු කැමති නෑ. ලංකාවට මෙහෙම වෙන්න ලොකු ඉඩක් තියෙනවා රනිල් කාරයා යටතේ. ලොකු නාඩගමක් නටන්න යන්නේ තියෙන ඔක්කොම විකුණලා)
     
    • Like
    Reactions: RealityOfX and NRTG

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මම දන්න Second Gen උන් ඉන්නව උනුත් Vegerarian. Kowil යන. Indian කියන්නෙ Cult එකක්. මම හිතන්නෙ නෑ ඉක්මනින් Fade වෙලා යයි කියල
    Religion ekak follow karana eken ehema lesiyen ain wei kiyanna ba ithin. Mehema social media wala highlight wena chora scene walata amatharawa thawa canadian culture ekata hodata adapt una loku set ekakuth innawa (Lankawe untath wada) - ee level ekata enna thama oona ekek try karanne.

    Generally school wala podi kaale idan wena cultures ekka ekata study karama, yaluwo hadunama ooka wenas welawa. Mama nam hithanne na ohoma paarawal wala peraharawal yanna tharam generation ekak hadei kiyala
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,798
    1
    15,078
    113
    මුන් දැන් කැනඩා කියල නම වෙනස් කරපු හරියේ බලෙන් ඇවිත් ඉන්න මිනිස්සු සමූල ඝාතනය කරන පදිංචි උන ත්‍රස්තවාදියෝ නෙමේ ,

    මේ ඉන්න ඔය රට ඇත්තට අයිති මිනිස්සු,අදටත් එළිපිට ඉගෙන ගන්නවත් දෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට ,
    View attachment 210199
    6b4e238c-0491-441a-a8c7-c5f909683ee7.jpg
    ඔය තර්කෙට මමනම් එකග වෙන්නෙ නෑ. ඉන්දියන් උන් ලංකාවෙ වගේම අනිත් රටවලිණ් කැනඩ ඔසී USA පනින ගානට ඒ රටවල් ගොඩනැගුවෙ ඒ රටවලට මුලින්ම ගිය ආක්‍රමණිකය මිසක් ආදිවාසිය නිසා නෙමෙයි. ඒ රටවල් ගොඩනැගුනෙ පිටින් ආව මුල් පදිංචිකාරයොන්ගෙ මහන්සියෙන්. ආදිවාසීන් හිටියනම් තාමත් පුරුදු විදියට අලයක් තම්බන් සතෙක් මරන් ඉඳීවි. කවුරුත් ඕවට වීස ගන්න යන එකකුත් නෑ. ඕනම රටක් එහෙම තමයි. කවුරුහරි ආදිවාසී පිරිසක් ඉඳල තියනව. ඒත් රට ගොඩ නගන්නෙ පස්සෙ ආව පිරිසක්. එහෙම කියල වෙන කාටවත් ආයි ඇවිල්ල එක එක ක්‍රම වලින් (Nepotism, Over Breeding, Politics) Invade කරන එක සාධාරණ නෑ.
     
    • Like
    Reactions: Yakka putha

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,336
    113
    ඔය sikh උන්ට turban එක දාල ඉන්න නිසා හෙල්මට් ඕනේ නෑ කියල law එකක් තියනවා :yes:

    Brampton විතරක් නෙමෙයි හැම තැනම ඉන්නවා ඕකුන් සාප
    Okun nisa chora wenne apen yana un

    mokada un dakinneth ape un Indian widiyata :no::no:
     
    • Like
    Reactions: RealityOfX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    කෝ බං ගෝත්‍රික යි කියලා කොමෙන්ට් දාන NGO කාරයො මිස්සිං