ටෝනාඩෝවක් මාතර Matara Tornedo Pics

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ටෝනාඩෝවක් මාතර Matara Tornedo Pics

    122.gif

    :shocked:


    121.gif



    44.gif



    54.gif



    64.gif


    මාතර, පොල්හේන, යටියන, කඩවැද්දුම වැනි පෙදෙස් හරහා හමාගිය චණ්ඩමාරුතයකින් අඩු ගණනේ ගෙවල් 40කට පමණ අලාභහානි සිදුවී යැයි ආපදා සහන නිලධරයෝ කියති.


    සුලි සුළඟ එන්නට පෙර මුහුද දෙස සිට පුනීලයක් සේ අහසට වේගවත් සුළං ප්‍රවාහයක් ඇදී ගිය බව මාතර වෙරළබඩ වැසියෝ කියති.


    Asiyawe Ashcharye.