ටෝනාඩෝවක් මාතර Matara Tornedo Pics

මාතර, පොල්හේන, යටියන, කඩවැද්දුම වැනි පෙදෙස් හරහා හමාගිය චණ්ඩමාරුතයකින් අඩු ගණනේ ගෙවල් 40කට පමණ අලාභහානි සිදුවී යැයි ආපදා සහන නිලධරයෝ කියති.
සුලි සුළඟ එන්නට පෙර මුහුද දෙස සිට පුනීලයක් සේ අහසට වේගවත් සුළං ප්රවාහයක් ඇදී ගිය බව මාතර වෙරළබඩ වැසියෝ කියති.
Asiyawe Ashcharye.