ටෝයියන්ට සහ රනිල්ගේ ලෝල්ලෝ

saman_cool

Member
Aug 5, 2012
951
38
0
යහ පාලනය කියන්නෙ මේකට නම් . මීට වඩා මහින්දගෙ පවුල් පාලන 1000% ක් හොදයි බන්.

images


- කලකිරුනු ටොය්යෙක්


Aththa ban..
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
හමුදාපතිවරයා ඉවත් කර වෙනත් හමුදාපතිවරයෙකු පත්
කලේ කිසිදු විනය චෝදනාවක් හෝ වෙනත් චෝදනාවක් නැතිව.
අගවිනිසුරු ඉවත් කරන්න හැකි පාර්ලිමේන්තුවට පමණයි
කියලා නීතියේ තියෙද්දී ඔහු පැන්නුවා. ශිරාණි බණ්ඩාරනායක
ඉවත් කිරීමේදී ් වැරැද්දක් වුණා කියමුකෝ. අලූත් කෙනෙක් පත් කරනවා නම් වැරදි
විදිහට කරන්නේ ඇයි? මේක යහපාලනයද? නැතිනම් මේක යම පාලනයද
මෙ වගෙ වැරැදි කරනවා නම් යහපාලනය මොකටද?

අවජාතක පාලනය
 

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    දිල්වාලේ..අන්න උබට මැදමුලනින් කතා කරනවා මහින්ද මහත්තයයි නාමල් බේබියි කක්ක කරලා ඉවරයිලු පුක හෝදන්න එන්න කියල...:P:P:P
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දිල්වාලේ..අන්න උබට මැදමුලනින් කතා කරනවා මහින්ද මහත්තයයි නාමල් බේබියි කක්ක කරලා ඉවරයිලු පුක හෝදන්න එන්න කියල...:P:P:P

    පල හම්බයෝ පුක දෙන්නැතුව.....
     

    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    dewale ekata hoda puke amaruwak thiyenawa..madamulanin araganin gihin namalta kiyala mahindage gal kollo me ahapan ubala kochchara wada watunath mahinda enne ne yako....higanno ubala..mahinda wage minissunge salli huran kana armarthakaami haththa ubala
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    dewale ekata hoda puke amaruwak thiyenawa..madamulanin araganin gihin namalta kiyala mahindage gal kollo me ahapan ubala kochchara wada watunath mahinda enne ne yako....higanno ubala..mahinda wage minissunge salli huran kana armarthakaami haththa ubala

    පල හම්බ පොන්නයෝ... තොපිට මේවා කියද්දී කොහොමත් රිදෙනවා...:yes:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    අගමැති පුටුව                 මාරය
    එබෙනවා ගාවටම           නාභිය
    පොර ටෝක්                 සාරය
    100 පැන්නම            අතීසාරය
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ ඔව් බං මුන්ගෙ වැඩේම හොරෙන් රෙප් කපලයන එක... ටොයියන්ගෙ හිතේ අමාරුවනෙ..... පවු බං
    :yes::yes::yes:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    335cifk.jpg


    යස්ස මූලේ නිසින්නෝව

    සබ්බාරි විජයන් අකා .....


     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    තිත්ත උනත් ඇත්ත මේකයි.. මෛත්‍රී තමයි රටේ ජනතාවගේ ආදරය දිනාගෙන පත් වෙච්ච ජනධිපති කෙනෙක් නෙවෙයි.. හේතුව... මෛත්‍රීට ජන්දේ දුන්න උතුරේ ජනතාව හංසයාට කතිරේ ගැහුවේ tna සහ විග්නේශ්වරම්ගේ ඉල්ලීමට... ඒවගේම ඔවුන්ගේ විරයා තවමත් ප්‍රභාකරන්... ඒවගේම මෛත්‍රීට ජන්දේ දුන්න ලක්ෂ 40ක් විතර unp පාක්ෂිකයන් මෛත්‍රීට ජන්දේ දුන්නේ මෛත්‍රීට ආදරේට නෙවෙයි... මුස්ලිම් ජනතාව මෛත්‍රීට ජන්දේ දුන්නේ හකීම් ලා සහ නැගෙනහිර අයිතිය ඔවුන්ට ලබා නොදීම නිසා... මෛත්‍රීට ජන්දේ දුන්න සුළුතරයක් වන නිදහස් පක්ෂ සාමාජිකයෙක් වේනම් ඔවුන් මෛත්‍රීට ජන්දය දුන්නේ පුද්ගලික වාසි සඳහා... හැබැයි මේක මතක තියා ගන්න ඕනේ.. මහින්දට ජන්දය දුන්න ලක්ෂ 58 ම මහින්දට ජන්දය දුන්නේ මහින්දට තියෙන ආදරයට...:yes::yes::yes:

    :yes::yes: