ටෝයියන්/ලොල්ලන් ගේ දැනගැනීම පිනිසයි.

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මචං ටොයියන්/ලොල්ලන් කියන එක වැරදීමක් නෙ.... මොකද? ටොයියෝ සෙට් එකම ලොල්ලොනෙ
:yes::yes::yes: ලෝල්ලෝ කියන්නේ ලෝලු කමේ උපරිම:lol:
 

The Real JTAG'ger

Junior member
  • Nov 15, 2012
    424
    22
    18
    Maharagama[sonork id 100.1616818]
    යහපාලනයින්ගේ දැනගැනීම පිනිසයි. ඔබලාගෙ නිහතමානි සරල අඩු වියදන් සහිත ජනාධිපතිතුමා ඔබලා ගොනාට අන්දනවා බලාසිටින්නට බැරිය.
    එතුමා කියු පරිදි නන් ඔහු සමග ගොස් ඇත්තේ හත් දෙනෙකුගෙන් යුතු පිරිසකි. එහෙත් ඔහු මේ හත් දෙනා වෙනුවෙන් මෙම හොටලයේ කාමර 30ක් වෙන් කරවා ඇත.
    එපමණක් නොව හොඳින් කාබී වියදන්ද කර ඇත. 250 දෙනෙකුට පාටි එකක් දී ඇත. මේ තියෙන්නේ ඒකෙ බිල. එම්බසියෙ මුදලින් එක එකාට ෆන්ෂන් දෙන්න ඒක පුද්ගලික සමාගමක් කියල හිතුවද?
    එතරම් අරපිරිමැස්මෙන් කටයුතු කරන මෙතුමා මෙසේ අධික ලෙස වියදම් කරේ මක් නිසාද? මෙහෙදී රගන සරල රැගුම එහෙදී ඇන්ද ඇඳුමට ඔබින නැති නිසා විය හැක. ඇඳුම් මෝස්තර මාරු කරන ලෙසම මොහුගේ සරල කමද රටින් රටට මාරු වේ. අපී මේ නිකමට හිතට එනවට දාන දේවල් නොවේ.
    මෙය අපි සාක්ෂි සහිතව පවසන දෙයකි.. ඔන්න බලාගනිල්ලා මහ එකාගෙ 250 ක පාටියේ හෝටල් බිල..
    10986708_365258686991040_5727762334389460059_n.jpg

    toyyo kiyanne meka photoshop kiyala :lol:
     
    • Like
    Reactions: Dilwaale

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    විලි ලැජ්ජයි යකෝ දවස් පහකට මෙච්චරද වියදම් කරල තියෙන්නෙ..... ෂික් සුද්දො හිතනව ඇති අපි හිගන්නො කියල ඇයි බං රාජපක්ෂ ජනාධිපති තුමා වගේ අත දිග ඇරල දෙන්න එපැයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහින්ද ගියා නම් කන්න මෙහෙන් බත් මුල් බැදන්..තේ හදලා උණුවතුර බෝතලේක දාගෙන.. නවතින්න කුඩාරමුකුත් අරන් යන්නේ.. අනේ දැන් තමයි අප්පච්චි ඉදියා නම් කියලා හිතෙන්නේ.. සට සට සට :sorry::sorry::sorry::(:(:(:(
    :lol::lol::lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මහින්ද ගියා නම් කන්න මෙහෙන් බත් මුල් බැදන්..තේ හදලා උණුවතුර බෝතලේක දාගෙන.. නවතින්න කුඩාරමුකුත් අරන් යන්නේ.. අනේ දැන් තමයි අප්පච්චි ඉදියා නම් කියලා හිතෙන්නේ.. සට සට සට :sorry::sorry::sorry::(:(:(:(

    මහිදය පොරටෝක් දානෙ නැහැ නේ සල්ලි ඉතුරු කරන්න කියල , ලන්කට් නැතුව ගිහිල්ල ඒකටයන වියදමත් ඉතුරු කරයි හෙට අනිද්ද
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහිදය පොරටෝක් දානෙ නැහැ නේ සල්ලි ඉතුරු කරන්න කියල , ලන්කට් නැතුව ගිහිල්ල ඒකටයන වියදමත් ඉතුරු කරයි හෙට අනිද්ද

    :lol::lol::lol:
     

    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    අයියෝ සල්ලි! £50 per head? පට්ට ලාබයි. මෙයා හිතන් ඉන්නේ එංගලන්තේ රුපියල් 20ට තේ බොන්න පුළුවන් කියල

    අනිත් එක යන support staff / security මෛත්‍රීගේ ඇඳේ බුදියන්න බෑනේ?

    මඩක් ගහද්දි අතේ පත්තු නොවෙන්න ගැහුවනම් නේද හොඳ? :D
     

    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    අනික LANCASTER කියන්නේ තරු 4 හෝටලයක්. කලින් ලොක්කගෙ බිලක් එක්ක මේක compare කරලා බලමුද?