ටෞකණ්ඩ තොපි කැඳ බීලද?

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ටෞකණ්ඩ තොපි කැඳ බීලද?

    හොඳයි මිත්‍රවරුනි, ඔබේ උණුසුම් ප්‍රතිචාර මැද ඒ වේදිකාවෙන් බැස යන්නේ, ඔබේ ආදරණීය ගායක යුවල, ජේතවන සහ සමනළී..........

    මීළඟට බුකි වේදිකාවේ, ඔබේ උණුසුම් අත්පොළසන් නාදයෙන් පිළිගන්න, යුගයේ යුදමය ගායක සරත් ෆොන්සේකා...........( එකෝ එක: ෆොන්සේකා, න්සේකා, සේකා, කා......)

    " සුභ සන්ධ්‍යාවක් වේවා වේසිකෙ පුතාලා ඔක්කොටොම, එහෙනන් ඔය ලස්සන අත් උස්සලා පොඩ්ඩක් අපට දෙන්න සායෝගයක්...... කෝ දෙන්න සද්දයාක්.......සද්දේ මදි කොල්ලෝ.......( බැක්ග්‍රවුන්ඩ් : " ඩිස්ටං ඩිකිටං....ටිනිටිනිං" ) .....ටෞකණ්ඩ තොපි කැඳ බීලද පරයො ඉන්නෙ.....?.......සද්දෙ මදී......"
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඈ බං උබ හිනෙන් කිරියේ ට්‍රෙඩ් දානවද බං දැන් රෑ 2 ටත් ලගයි නිදාගනින් බං සංගීත ප්‍රසංග ඔගනයිස් කරන් නැතිව බං මේ රෑ!
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඈ බං උබ හිනෙන් කිරියේ ට්‍රෙඩ් දානවද බං දැන් රෑ 2 ටත් ලගයි නිදාගනින් බං සංගීත ප්‍රසංග ඔගනයිස් කරන් නැතිව බං මේ රෑ!

    ඔලුවට මොනාහරි ආවම කිරියේ දානවා....
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සමනළි ජේතවන මේ මොකක්ද බන්
    මෙන්න මේකයි කතන්දරේ.
    18194092_1859673417620724_4961717571149470281_n.jpg
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ජොසී;21530997 said:
    මෙන්න මේකයි කතන්දරේ.
    18194092_1859673417620724_4961717571149470281_n.jpg

    මේක දැක්කම පපුවත් පිච්චිලා ගියා බන්, මේවා හදන එවුන්ට හොඳක් නම් වෙන්න එපා ,මුන්ටත් ඕනේ තවත් තලෙයිබානයක්
    :frown::frown::frown:
     
    ඔලුවට මොනාහරි ආවම කිරියේ දානවා....

    නිකන් බොරු කියන්න එපා බන්. මේ උඹ ලියපු රෙද්දක් නෙවෙයි. මේක ලියුවේ සයිබර් වරිගේ උණ්ඩියා. තෝ හිතුවද අපිත් ‍තෝ වගේ මේ අද ඊයේ ඉන්ටර්නෙට් ආපු එවුන් කියලා.

    0rqfMlk.png


    https://www.facebook.com/profile.php?id=100009666914687
     
    Last edited: