ටෞකණ්ඩ තොපි කැඳ බීලද?
හොඳයි මිත්‍රවරුනි, ඔබේ උණුසුම් ප්‍රතිචාර මැද ඒ වේදිකාවෙන් බැස යන්නේ, ඔබේ ආදරණීය ගායක යුවල, ජේතවන සහ සමනළී..........
මීළඟට බුකි වේදිකාවේ, ඔබේ උණුසුම් අත්පොළසන් නාදයෙන් පිළිගන්න, යුගයේ යුදමය ගායක සරත් ෆොන්සේකා...........( එකෝ එක: ෆොන්සේකා, න්සේකා, සේකා, කා......)
" සුභ සන්ධ්‍යාවක් වේවා වේසිකෙ පුතාලා ඔක්කොටොම, එහෙනන් ඔය ලස්සන අත් උස්සලා පොඩ්ඩක් අපට දෙන්න සායෝගයක්...... කෝ දෙන්න සද්දයාක්.......සද්දේ මදි කොල්ලෝ.......( බැක්ග්‍රවුන්ඩ් : " ඩිස්ටං ඩිකිටං....ටිනිටිනිං" ) .....ටෞකණ්ඩ තොපි කැඳ බීලද පරයො ඉන්නෙ.....?.......සද්දෙ මදී......"