ටෞකන්ඩ passport පෝළිම 😬😬☹️☹️

acryan

Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    oww bung. Canada, Aussie yanna mara set ekake innawa dan

    lanakwe wena lokuma brain drain eka next 1,2 years sure wenawaa.

    dan cmapus ekakin intern ena unta intern denna wath na godak field wala. Rata panaganna puluwan okkkoma yanawaa

    Campus select wela inna salli thiyana ayath government uni atha arala yanawaa sure
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පෝලිමේ දාලා අරිනවා කියන්නේ ඕකට තමයි. ලංකාවේ මිනිස්සු පව් ඇත්තටම. රට බේරගන්න කියලා චන්දෙ දීලා අන්තිමට පණ බේරගන්න තැනට වැටිලා
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    oww bung. Canada, Aussie yanna mara set ekake innawa dan

    lanakwe wena lokuma brain drain eka next 1,2 years sure wenawaa.

    dan cmapus ekakin intern ena unta intern denna wath na godak field wala. Rata panaganna puluwan okkkoma yanawaa

    Campus select wela inna salli thiyana ayath government uni atha arala yanawaa sure
    Mn adurana malli kenek innwa 2nd year degree(IT) atha arala rata(japan) ynnda kiyla magen ahanwa..mn kiuwa graduate wela plyn kiyl..u kiynwa mehe idiyoth tawa aurudu 10 kta panina hambenne ne kiyla
     
    • Like
    Reactions: TCB Rox

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    283873722_174889064967368_6372223543073980143_n.jpg
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    හෙන වයසක තට්ට සෙට් එකක්නේ ඉන්නේ
    45ත් පැනලා ඇති
    උන්ට වර්ක් පර්මිට් දෙනවද බන් රට යන්නත්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    බොරැ ප්‍රචාර... මූ මේ... එජෙන්සි කාක්කේක් ද කොහෙද
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    පෙරේදා ගියා මචන් ඔතනට. 7.45 වෙද්දි ඇතුලට ගියා 8.28 ට ඇප්ලිකේෂන් සබ්මිට් කරා. 1.30 වෙනක‌ොට පාස්පොට් ඒක ලැබුනා.. නොර්මල් දානවා නම් ඇප්ලික‌ේෂන් සබ්මිට් කරාට පස්සේ ගෙදර ඒන්නනේ තිය‌ෙන්න‌ේ.

    ඔය පොලිම‌ෙ ඉන්න‌ෙ ඇපොයිමන්ට් ඒකක් දාන්නේ නැතිව ගියපු උන්.. ඔය පොලිම‌ෙ ඉන්න උන්ව ඇතුලට ගන්නේ වත් නැතිව සිල් ඒකක් ගහලා ද‌ෙනවා ‌අය‌ෙ ඉන්ඩ ඔනි දවසත් ඒක්ක.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Mn adurana malli kenek innwa 2nd year degree(IT) atha arala rata(japan) ynnda kiyla magen ahanwa..mn kiuwa graduate wela plyn kiyl..u kiynwa mehe idiyoth tawa aurudu 10 kta panina hambenne ne kiyla
    oww bung. USD earn karana ekake +First class, 2nd upper walin scholarships ganna unta harenna

    Lesi na issahrata student visa yana eka ithin. godak loku cost ekake yawi
     
    • Like
    Reactions: Kolama