@ට දෙක ගැන දැනගමු
මහින්දට සුප්පොර්ට් කලත් My3 ට සුප්පොර්ට් කලත් කොල්ලෝ උන අපිට ඇට දෙකක් පිහිටා තිබෙනවා. මේ ඇට දෙක පුරුෂයෙකුගේ බාහිර ලිංගික අවයව වලින් එකක් . පුරුෂ බාහිර ලිංගික පද්ධතියට ඇතුළත් වන්නේ වෘෂණ සහ පුරුෂ ලිංගයයි. මේවා බාහිරින් පිහිටීමට ඊට අවශ්‍ය පරිසර තත්ත්වයන්ද බලපෑම් කරන බව මීට පෙර සිතෙන්නට නැතුව ඇති. එහෙත් මේ Thred එක කියවද්දී පුරුෂ ලිංගික පද්ධතියේ වෘෂණ සහ ශිෂ්ණය බාහිරව පිහිටන්නට හේතුවන කාරණා ගැන ඇට දෙක ඇති එළකිරි ආශික් කොල්ලොන්ට යම් දැනුමක් ලැබෙනු ඇත.
පිරිමියෙකුගේ බාහිර ලිංගික පද්ධතියේ ඉන්ද්රියයන් පිටතට ඉතා හොඳින් නිරීක්ෂණය වෙනවා. එහි ප්‍රධානමත හේතුව වන්නේ ශුක්‍රාණු විනාශ වීම වළක්වා ගැනීමයි.
වෘෂණ සහ වෘෂණ කෝෂ
ඕවලාකාර වෘෂණ දෙක වෘෂණ කෝෂ තුළ තැන්පත් වී තිබෙනවා. එහි ප්‍රමාණය අඟල් 1 හෝ අඟල් 1.5 ක් විය හැකියි.
වෘෂණවල ප්‍රධානම කාර්යභාරය වන්නේ කෙනෙකුගේ යොවුන් වියේ සිට මහලු විය දක්වාම ශුක්‍රාණු නිෂ්පාදනය කිරීමයි. වෘෂණ මඟින් දිනපතා ශුක්‍රාණු කෝටි ගණනක් නිෂ්පාදනය කරනවා. එම කාර්යයට අමතරව ද්වීතික ලිංගික ලක්ෂණ ඇති කරවන ලිංගික හෝමෝන නිපදවීමද වෘෂණ මඟින් කෙරෙනවා. මේ නිසා රැවුල වැවීම, කටහඬ ගොරෝසු වීම, කිහිලි සහ ලිංගික ප්‍රදේශවල රෝම කූප වැවීම සහ ලිංගික ආශාවන් වර්ධනය වීමද සිදු වෙනවා.
වෘෂණ දෙකෙන් එකක්, බොහෝවිට වම් වෘෂණය අනිකට වඩා පහතින් පිහිටීම ස්වභාවිකයි. මෙය රෝගී තත්ත්වයක් නොවෙයි. මේ නිසා දුවන පනින විට හා වෙනත් ක්‍රියාකාරකමකදී වෘෂණ එකට ගැටීම නිසා ඇතිවන වේදනාව වලකාලනවා.
වෘෂණ කෝෂ පරිසරයට නිරාවරණය වී බාහිරින් පිහිටා තිබීමට ප්‍රධානම හේතුව වන්නේ ශුක්‍රාණු ශරීර උෂ්ණත්වයේදී විනාශ වී යන නිසයි. වෘෂණයන් ඩිම්බ කෝෂ මෙන් උදර කුහරය ඇතුළේ පිහිටා තිබුණා නම් වෘෂණයන්ගෙන් නිපදවෙන ශුක්‍රාණු ශරීර උෂ්ණත්වය වන 37oC හෝ 98.4oFදී විනාශ වීමකට ලක් වෙනවා.
නමුත් වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටීම නිසා පරිසරයට නිරාවරණය වෙනවා. මේ නිසා වෘෂණ කෝෂවල උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට වඩා 3oC හෝ 5oF ක් අඩු වෙනවා.
මෙම උෂ්ණත්වය ශුක්‍රාණුවල පැවැත්ම සඳහා සුදුසුම උෂ්ණත්වය වෙනවා.
එමෙන්ම ශීත පරිසරයකදී වෘෂණ කෝෂ සංකෝචනය වීම සිදු වෙනවා. ඊට අමතරව ලිංගික ක්‍රියාවලියේදීද වෘෂණ කෝෂ සංකෝචනය වීම සිදුවෙනවා.
එසේ සිදුවන්නේ ඊට අවශ්‍ය උෂ්ණත්වය ලබා ගැනීම සඳහා වෘෂණ කෝෂ හැකිලී වෘෂණ යුගල ශරීරය දෙසට ඇදීම සිදුවන නිසයි. එමෙන්ම උෂ්ණ පරිසරයන්හිදී වෘෂණ කෝෂ හැකිතාක් පහළට පැමිණෙනවා.
මෙසේ සිදුවන්නේ වෘෂණ සඳහා සුදුසු උෂ්ණත්වය ලබා ගැනීම සඳහායි. මෙමඟින් ශුක්‍රාණුවල ජීවී බව රැකෙනවා.
ජනවාරි 8 මොකා දින්නත් ඇට දෙක පරිස්සම් කරගෙන ඇට දෙක රැකගෙන ඉන්න කියලා තමා ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ.
Thred එක එල නම් සලකලා යන්න කියලා කියනවා.

Last edited:

කුක්කු බබාට රෙප් දෙන්න බෑලුනේ